උඹල series binge watch කරනවද? එහෙම කරද්දි හිතෙන්නෙ නැද්ද කතාවේ රස යනවා කියලා?
මම ලඟදි yellowstone බලන්න ගත්තා, සීසන් 5 අතරම මග නවත්තලා the day of the jackal බලන්න ගත්තා, බලලා ඉවර කලේ ඊයේ. ඒත් දැන් yellowstone ආයි බලන්න කම්මැලි වගේ.
උඹලටත් ඔය වගේ අත්දැකීම් තියෙනවද?