හොඳ USB 3.0 Pen එකක් ගන්න උදව් කරපල්ලා

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    SanDisk තමයි ගන්නේ.. 64GB USB 3 එකක් තියෙනව ..
    මේ ටිකේ මට 128GB හෝ 256GB එකක් හොද ගානකට හොය හොය ඉන්නේ.. SanDisk හෝ Lexar
    SanDisk dot lk කියල එකක් තියෙනවා ලොවෙත් උන් නම් authorized dealer නම් නෙවේ නමුත් බඩු නම් Original
     
    • Like
    Reactions: NRTG

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Adata ekak use karanna 2015 idan 40Mbps walin withara pen ekata copy wenawa. Pen eken hard ekata copy karanawa nm 100Mbps enawa. Thama elakiri wage wada

    128gb Speed Pen ekak ganna place nadda
    dehiwala nanotech eke thibba 3000ta dan stocks thiyenawada danne ne
    ------ Post added on Sep 23, 2021 at 10:57 AM

    https://www.nanotek.lk/category/external-storage
    ------ Post added on Sep 23, 2021 at 10:58 AM
     
    • Like
    Reactions: buddikagayan

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    දරස් එකේ Hikvision pen වගයක් දාලා තියෙනවා. මං උන්ගෙ සයිට් එකෙත් බැළුවා උන් පෙන් manufacture කරන ලකුණක්වත් නෑනේ.
    https://www.daraz.lk/usb-flash-drives/hikvision/
    මට USB 3.0 එකක් තමයි ඕනි. 32 ජීබි විතර තිබුණාම ඇති.
    Memory.lk සයිට් එකේ තියෙනවා ඔරිජිනල් Kingston 3.0 පෙන් ඩ්‍රයිව් , Lifetime Warranty.

    ලංකාවට ගෙන්වා බෙදා හරින්නෙත් උන් තමා. කොලිටි එක සුවර්.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,341
    16,032
    113
    Colombo
    Adata ekak use karanna 2015 idan 40Mbps walin withara pen ekata copy wenawa. Pen eken hard ekata copy karanawa nm 100Mbps enawa. Thama elakiri wage wada

    dehiwala nanotech eke thibba 3000ta dan stocks thiyenawada danne ne
    ------ Post added on Sep 23, 2021 at 10:57 AM

    https://www.nanotek.lk/category/external-storage
    ------ Post added on Sep 23, 2021 at 10:58 AM
    128 Out of stock ban
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,341
    16,032
    113
    Colombo
    Sandisk 128Gb Ekak set una Speed nam awulak na

    Screenshot (95).jpg