USB 3.0 PEN DRIVE HELP..!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113

    මචන්ස්ලා මට USB 3 PEN DRIVE එකක් ගන්න ඕන වෙලා තියෙනවා.. මම හොයන්නෙ 32 GB හරි 64 GB එකක් හරි තමා..හොද Brand එකක් ගන්න කියල තමා බැලුවෙ :confused::confused:

    මෙහෙ කොහෙද හොද Warranty එකක් එක්ක අඩුවට ගන්න තියෙන්නෙ..? කීයක් විතර වෙයිද?

    මෙහෙන් වොරන්ටි එක්ක ගන්න එකද හොද නැත්තම් Ebay එකෙන් හොද පෙන් එකක් ගෙන්නන එකද හොද ?? :confused::confused:

    එහෙම ගන්න තියෙනවනම් උඹල ගත්ත Ebay Link එකක් තියෙනවනම් දියල්ලකො.. :D:D

    ඔය Ikman.lk එකේ තියෙන 128, 256 GB PEN ගැන මොකක්ද උඹලගෙ අදහස? :rolleyes::rolleyes:

    දමල ගහල ඒකක් ගන්නත් හිතෙනවා.. :P:P

    ගන්න හොද මොඩල් එකක් කියපල්ලකො.. ලොකු උදව්වක්..!!

    pqi-cooldrive-u368-usb-3-flash-drive.jpg

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Ikman.lk thiyna ewa sure na bn. shop 1kin dapu add ekk nm tikak sure tiyn puluwn
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    I'm using a ADATA S102 Pro USB 3.0 32GB Bought from E bay
    max read speeds 100MBps & write speeds 50MBps
    it performs as they advertised
    I have been using this since early 2013 & still no problem
    highly recomended
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    Kingston Genuine USB 3.0 Flash Drives
    Model : 100G3 USB 3.0
    Color Black
    Kingston16GB USB 3.0 Pen =Rs1699/-

    Kingston32GB USB 3.0 PEN =R2999/-

    Kingston64GB USB 3.0 PEN =Rs54
    99/-

    Genuine Kingston Products
    Made in Taiwan
    Direct Company Warranty
    Free Delivery Colombo Area
    Sun Computer House

    Contact : 0777 041 342 /0710 654 659

    microsdcardswholesalesrilanka.blogspot.com
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Kingston Genuine USB 3.0 Flash Drives
    Model : 100G3 USB 3.0
    Color Black
    Kingston16GB USB 3.0 Pen =Rs1699/-

    Kingston32GB USB 3.0 PEN =R2999/-

    Kingston64GB USB 3.0 PEN =Rs54
    99/-

    Genuine Kingston Products
    Made in Taiwan
    Direct Company Warranty
    Free Delivery Colombo Area
    Sun Computer House

    Contact : 0777 041 342 /0710 654 659

    microsdcardswholesalesrilanka.blogspot.com

    :yes:මමත් මෙතනින් අරන් තියනවා අයිටම්, වොරන්ටි කිසි අවුලක් නෑ .
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,744
    24,013
    113
    tracing Geo-location.. ... ...
    I'm using a ADATA S102 Pro USB 3.0 32GB Bought from E bay
    max read speeds 100MBps & write speeds 50MBps
    it performs as they advertised
    I have been using this since early 2013 & still no problem
    highly recomended

    I got the same one from ebay. the speeds are above 90mb/s (read ) and over 30 mb/s (write). I also recommend this one. the best pen drive I ever had. :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ බන් ලංකාවේ තියෙන සමහර ඒව පට්ට ස්ලෝව් බන් රීඩ් රයිට් ස්පීඩ් එක
    හොඳ එකක් කියපන් ගන්න මටත් රෙද්ද
     
    devindha

    Active member
  • Apr 26, 2008
    317
    25
    28
    mYZvq1oatqiZNGpWMPf_2cg.jpg

    matanam hode trancend tamai. man me pen eka gatta .life time warranty.pen eka malakada kala nattnam, kadune bidune natnam life time ma warranty hambawenava.rs 3200 une.:D:D
     
    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    මචන් මම ebay එකෙන් ගෙනාව kingston 3.0 32 gb ..මෙහෙ ගානින් බැලුවොත් රු.2400ක් වගේ තමයි ගියේ..පට්ට කිසි අව්ලක් නැ තාම.හැබැයි warranty නැ බන්.:yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Sandisk Extreme USB 3.0 set eka thama langadi balanakota aduwata speed ekath hondata thibbe. Lankawe nam ganan ebay balanna.
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113

    Ikman.lk thiyna ewa sure na bn. shop 1kin dapu add ekk nm tikak sure tiyn puluwn

    I'm using a ADATA S102 Pro USB 3.0 32GB Bought from E bay
    max read speeds 100MBps & write speeds 50MBps
    it performs as they advertised
    I have been using this since early 2013 & still no problem
    highly recomended

    Kingston Genuine USB 3.0 Flash Drives
    Model : 100G3 USB 3.0
    Color Black
    Kingston16GB USB 3.0 Pen =Rs1699/-

    Kingston32GB USB 3.0 PEN =R2999/-

    Kingston64GB USB 3.0 PEN =Rs54
    99/-

    Genuine Kingston Products
    Made in Taiwan
    Direct Company Warranty
    Free Delivery Colombo Area
    Sun Computer House

    Contact : 0777 041 342 /0710 654 659

    microsdcardswholesalesrilanka.blogspot.com

    :yes:මමත් මෙතනින් අරන් තියනවා අයිටම්, වොරන්ටි කිසි අවුලක් නෑ .

    Thanks Machans la
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113

    I got the same one from ebay. the speeds are above 90mb/s (read ) and over 30 mb/s (write). I also recommend this one. the best pen drive I ever had. :yes::yes:

    අපෝ බන් ලංකාවේ තියෙන සමහර ඒව පට්ට ස්ලෝව් බන් රීඩ් රයිට් ස්පීඩ් එක
    හොඳ එකක් කියපන් ගන්න මටත් රෙද්ද

    mYZvq1oatqiZNGpWMPf_2cg.jpg

    matanam hode trancend tamai. man me pen eka gatta .life time warranty.pen eka malakada kala nattnam, kadune bidune natnam life time ma warranty hambawenava.rs 3200 une.:D:D

    මචන් මම ebay එකෙන් ගෙනාව kingston 3.0 32 gb ..මෙහෙ ගානින් බැලුවොත් රු.2400ක් වගේ තමයි ගියේ..පට්ට කිසි අව්ලක් නැ තාම.හැබැයි warranty නැ බන්.:yes:

    ADATA pen ekak ganin machan kohen gaththath ekai aaye supirima thamai <3

    Sandisk Extreme USB 3.0 set eka thama langadi balanakota aduwata speed ekath hondata thibbe. Lankawe nam ganan ebay balanna.

    Thank You machansla