හොඳ තැනක් කියපල්ලකො බං ඔන්ලයින් ගන්න. Daraz මගුලෙන් ගත්තා Havit කියලා එකකුයි Prolink එකකුයි. දෙකෙන් එකක වත් බැටරි හිටින්නෙ නෑ සති 3කට වැඩිය.
ගේමින් වලට නෙවෙයි. ඔෆිස් එකේ වැඩ ටිකට.
ගේමින් වලට නෙවෙයි. ඔෆිස් එකේ වැඩ ටිකට.
Barclays wage ekaka poddak balanna.ඔන්ලයින් ගන්න පුළුවන් තැනක් නැද්ද?
meka aththa,poddk balala ganna oona.logitech originalma kiyala balala ganna.
mama daraz eken original kiyalama dala thibuna ekak gaththa.
awata passe originalda kiyala check kala. magula fake ekak.
passe original nowenne ai kiyala pictures ekkama printout ekak dala return kala.
mun refund kala.
Ehema off karala thiyalath uparima sathi 3i ban battery lifeuse karanne nati welawata off karala tiyapan
බඩු ඩීල්...FB eke page ekak thiyenawa Badu Deal kiyala unge hodai. Man logitech ekak gaththa.