recommended.
4 months battery life with heavy use.
worth for the price.
recommended.
හොඳ තැනක් කියපල්ලකො බං ඔන්ලයින් ගන්න. Daraz මගුලෙන් ගත්තා Havit කියලා එකකුයි Prolink එකකුයි. දෙකෙන් එකක වත් බැටරි හිටින්නෙ නෑ සති 3කට වැඩිය.
ගේමින් වලට නෙවෙයි. ඔෆිස් එකේ වැඩ ටිකට.
Wireless godak ewa samahara surface wala wada naha bn, Lag wewi yanne. ehema issue 1k awada oke??https://www.daraz.lk/products/i100734181-s1006182260.html?urlFlag=true&mp=1
මම මේක ඩරාස් එකෙන් අරං දැං මාස 3 යි
තාම බැටරිය නං කිසි අව්ලක් නෑ
කියන්න වරදක් නෑ
වැඩ හොඳට
මේක නිකං තිබ්බම ස්ලීප් වෙනව, ඒක නිසා වෙන්න ඇති බැටරිය වැඩ හොඳට.
Wireless godak ewa samahara surface wala wada naha bn, Lag wewi yanne. ehema issue 1k awada oke??
Logitech M185 meka hoday.හොඳ තැනක් කියපල්ලකො බං ඔන්ලයින් ගන්න. Daraz මගුලෙන් ගත්තා Havit කියලා එකකුයි Prolink එකකුයි. දෙකෙන් එකක වත් බැටරි හිටින්නෙ නෑ සති 3කට වැඩිය.
ගේමින් වලට නෙවෙයි. ඔෆිස් එකේ වැඩ ටිකට.