Wade Ripple

Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    Camera එකක් ගන්න ඕන. Video සහ Photo දෙකම කරන්න පුලුවන් එකක්. Budget එක ලක්ෂ 2 යි. මට Camera ගැන වැඩිය දැනුමක් නෑ. Photography වලට ආසයි. ඉගෙනගන්න ගමන් ඉන්නෙ. කොල්ලනේ ඔයාලගෙ අදහස් කියන්න.
     
    • Like
    Reactions: AEG

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    @scurvy මචන් මෙන්න මෙයාට කැමරා ගැන කියල දෙන්න. වීඩියෝ කරන හැටිත් කියල දෙන්න අර තලගොයා වීඩියෝ එක වගේ.
     

    Wade Ripple

    Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    ow tikak wadi wei. ehema kiyala wade patan ganna kalin camerawak ganna eka therumak na :lol:
    මම ෆෝන් එකෙන් මාස හය හතක් Normal Photography කලා. ඒත් ඈත ඉන්න සත්තු Photo ගන්න Video කරන්න බෑනෙ. Quality මදි. :(

    ප.ලි - උඩ දාල තියෙන්නෙ කැමරාවෙන් කරන්න ඉගෙනගන්නවා කියල හො‍ෙඳ් :baffled:
     
    • Like
    Reactions: Mr Bones