හොඳ_දේශපාලකයෝ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පක්ෂ බේදයකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ වමේ අපේ කාලයේ ඉතා උගත් වැදගත් දේශපාලකයෝ.

වජිර පැල්පිට
mataka-6.jpg

රෙජිනෝල්ඩ් කුරේ

819.jpg

මහින්ද සමරසිංහ

Geneva.jpg

ශාන් විජයලාල්

shan_wijayalal.jpg

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහින්ද සමරසින්ග්හ, ඔය යකා නම් මතක් කරන්න එපා. ජිනීවා ගිහින් කෙලොගෙන ආවේ.. කිසි පොයින්ට් එකක් නොදැන ටොක් දෙන්න ගිහින් වොට්ස් නැති කරගත්තා ජිනීවා වල.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මහින්ද සමරසින්ග්හ, ඔය යකා නම් මතක් කරන්න එපා. ජිනීවා ගිහින් කෙලොගෙන ආවේ.. කිසි පොයින්ට් එකක් නොදැන ටොක් දෙන්න ගිහින් වොට්ස් නැති කරගත්තා ජිනීවා වල.

    වෙන්න ඇති මචන් නමුත් මේ මනුස්සය කාටවත් බනින්න් එනහ කුණු හරුප කියන්නේ නැහැ මැර දේශපාලනය කොහෙත්ම ගෑවිලවත් නැහැ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    වෙන්න ඇති මචන් නමුත් මේ මනුස්සය කාටවත් බනින්න් එනහ කුණු හරුප කියන්නේ නැහැ මැර දේශපාලනය කොහෙත්ම ගෑවිලවත් නැහැ
    Shan wijelal nam hari yanne na bn:no:

    Niramala Kothalawala
    Vidura wickramanayaka
    Ranjith Siyambalapitiya
    Jhon Seneviratne

    Me minissuth hodai
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    පක්ෂ බේදයකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ වමේ අපේ කාලයේ ඉතා උගත් වැදගත් දේශපාලකයෝ.
    වජිර පැල්පිට
    රෙජිනෝල්ඩ් කුරේ
    මහින්ද සමරසිංහ
    ශාන් විජයලාල්

    ඔබතුමාගේ මේ විෂයේ දැනුම පිලිබන්ද මම කිසිත් නොකියමි - ඔතන ඉන්න කිසිවෙකුත් වැදගත් දේශපාලකයෝ නොවන බව පමනක් පවසමි:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුමාගේ මේ විෂයේ දැනුම පිලිබන්ද මම කිසිත් නොකියමි - ඔතන ඉන්න කිසිවෙකුත් වැදගත් දේශපාලකයෝ නොවන බව පමනක් පවසමි:dull:
    :rofl:
    මගේ මාමා වජිර පැල්පිට ගේ හිටපු පෞද්ගලික ලේකම්...
    අපි නොදන්න වජිර පැල්පිට!:rofl::rofl:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    :rofl:
    මගේ මාමා වජිර පැල්පිට ගේ හිටපු පෞද්ගලික ලේකම්...
    අපි නොදන්න වජිර පැල්පිට!:rofl::rofl:
    :D
    එකනේ - කුනුහරුපයක් නොකියුව පමනින් හෝ මැරයෙක් නොවුන පමනින් මිනිසා වැදගත් එකෙකු නොවනවා සේම චන්ඩියෙකු ලෙස හැසිරුන පමනින් ඒ මිනිසා නරුමයෙකුද නොවන්නේය -(කීවේ කවුද දන්නවද - මමනේ:baffled:)
    සමහරු හිතන්නේ ලස්සනට වැඩගත් විදිහට හැසිරෙන අය හොද පුද්ගලයින් කියලා - උන් මැරන්ට වඩා රටට හානි කරන වෙලවල් තියෙනව:dull:
     
    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    මහින්ද සමරසිංහ නම් උගත්. හොඳට කඩ්ඩත් පුළුවන්. හැබැයි මැර වැඩ නොකරට හොඳ මිනි මරපු උන්ව ලං කරන ඉන්නේ. කළුතර මතුගම අගලවත්තේ කට්ටිය නම් දන්නවා පොර කව්ද කියල. සමහරවිට ඊළඟ ප්‍රාදේශීය සභා චන්දෙටත් පොරට ticket එක දෙන්න පුළුවන්. පාලිත තෙවරප්පෙරුමවත් UNP එකෙන් මුලින්ම ticket එක අරන්දුන්නේ මහින්ද තමා . අන්තිමට පාලිත මහින්දටම දුන්නගේම.
    නිර්මලත් ඔය කියන තරම් හොදම නැහැ. හැබැයි පොරගේ මැර වැඩ නම් නේ. degree එකත් එහෙම තියෙනවා. විජය මිරිස් කුඩු company එක උන්ගේ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    :rofl:
    මගේ මාමා වජිර පැල්පිට ගේ හිටපු පෞද්ගලික ලේකම්...
    අපි නොදන්න වජිර පැල්පිට!:rofl::rofl:

    ඇයි මචන් මොකද පොරගේ අවුල. සිරාවටම අහන්නේ දැනගන්න.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    රෙජිනෝල්ඩ් කුරේ

    ශාන් විජයලාල්

    Yako mun denna loka horu.

    Panadure mihissu
    කුරේgena dannawa.

    Galle
    mihissu ශාන්gena dannawa.

    :lol::lol::lol:
    Uba gena nam tikak duka hithuna.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මෑතකාලයේ නං මම දැක්ක නියම පොර තමා විජේදාස රාජපක‍්ෂ.
    :lol::lol::lol::lol:
    You have not seen the other side of him I guess!
    (He is one of the most corrupted politicians in SL - Ask anybody who is in legal field for more info!)
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔබතුමාගේ මේ විෂයේ දැනුම පිලිබන්ද මම කිසිත් නොකියමි - ඔතන ඉන්න කිසිවෙකුත් වැදගත් දේශපාලකයෝ නොවන බව පමනක් පවසමි:dull:

    :rofl:
    මගේ මාමා වජිර පැල්පිට ගේ හිටපු පෞද්ගලික ලේකම්...
    අපි නොදන්න වජිර පැල්පිට!:rofl::rofl:

    :lol::lol: Anti-BBS අදත් ලිඳේ :lol::lol:
     
    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    පක්ෂ බේදයකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ වමේ අපේ කාලයේ ඉතා උගත් වැදගත් දේශපාලකයෝ.

    රෙජිනෝල්ඩ් කුරේ

    819.jpg

    me pakaya monada karapu wada :growl::growl::growl::growl: