හොඳ_මිනිස්සු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
26165828_10155539030893171_9219619814214401005_n.jpg


(ගෙදර යන ගමන් කටුබැද්දෙ bus holt එකේදි අපූර්ව පුද්ගලයෙක් හමුවුණා)
“ලස්සන බලු පැටියෙක්,කොහෙන්ද මෙයා?
“කැම්පස් එකේ වැඩ කරන ගැනු කෙනෙක් මෙයාව එලියට විසි කරා මල්ලි, පව් අහිංසක සත්තු…
ඊටමත් මෙයා කොල්ලෙක්, කොල්ලෙක්ව එලියට විසි කරන්න දෙන්න බෑනෙ මල්ලි, මං අරන් ආවා. කතා කරල දුක කියන්න මෙයාලට තේරෙන්නෙ නෑනේ මල්ලි, මං යනවා….”

බෑග් එකේ සිටි බලු පැටියාගේ ඔලුව අතගාමින් සිටි ඔහු සුළු මොහොතකින්
මොරටුව-පිටකොටුව බසයක නැගි යන්න ගියේය…

– සුබ ගමන්… –
උපුටා ගැනීමකි. ඡුායාරූපයේ අයිතිය අයිතකරු සතුය
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඡුායාරූපයේ අයිතිය අයිතකරු සතුය
:lol:
අයිතිය අයිතිකරු සතු වෙන්නැතුව කවුරු සතු වෙන්නද යකෝ :rofl:
 

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    ඡුායාරූපයේ අයිතිය අයිතකරු සතුය
    :lol:
    අයිතිය අයිතිකරු සතු වෙන්නැතුව කවුරු සතු වෙන්නද යකෝ :rofl:

    :lol:

    කිලෝග්‍රෑම් 50හෙ ආතල්.. :baffled: