උඹලා කන්න දෙනකොට බල්ලන්ට වෙන වැඩකුත් නැති එකේ සුඛලා බෝ වෙනවා. ඊට පස්සෙ ප්‍රශ්න වැලක්. උනුත් දුක් විඳිනවා. පාරෙ යන්න බෑ රීලා. ළමයෙක්ට හරි පාරෙ යන මිනිහෙක්ට කෑවොත් හරි කන්න බොන්න දීලා බල්ලන්ට පහසුකම් සලසන අය වග කියනවද? බයික් කාරයො කී දෙනෙක් ඇක්සිඩන්ට් වෙනවද වේෂා බල්ලො නිසා. උන් රැලේ යන කාලෙට පයින්වත් පාරෙ යන්න බෑ. එකෙක් එලෝගෙන ආවොත් රැළම එනව. බල්ලන්ට තියෙන ආදරේ කරුණාව මස් වලට මැරෙන අනික් සත්තුන්ටත් තිබ්බනම් මේ ලෝකෙ මීට වඩා ලස්සන තැනක් වෙයි. මස් ගොඩක් විදියට විතරක් දකින ඌරා එහෙමත් මාර බුද්ධිමත්, හොඳට හීලෑ වෙන සතෙක්. කරනවනම් birth control කරපල්ලා. නැත්නම් ප්‍රශ්නෙට පියවරක් ගන්න උන්ට ගන්න දියල්ලා. කරුණා කරනවනම් මුලු සත්ව වර්ගයාටම කරපල්ලා. නැත්නම් බල්ලන්ට පුක නොදී කට පියන් හිටපල්ලා
පට්ට පල් මිත්යාවක් ඕක.
10000 කට එකෙක් තමයි ස්ට්‍රෙ බල්ලොන්ට බත් වේලක් දෙන්නෙ.
උන් ජීවත් වෙන්නෙ එකෙන් නෙවෙයි.
උන්ට පුලුවන් සර්වයිව් වෙන්න, අපි කන්න නොදුන්න කියල පාරෙ බල්ලො අඩු වෙන්නෙ නැහැ.
බලු ගහනෙ වැඩි වෙන්නෙ නියුටර් ප්‍රොග්‍රම් එක නවත්තපු නිසයි, ගොබ්බ සින්හලු ගෙදර බල්ල ඔපරෙට් නොකරන නිසා.
ඒව නොකර මෙ බත් වෙලකට මැරෙන්න හදන්න එපා
පස්නයක් තියනව, ඒකට මානුසීය විසදුමක්
දෙන්න පුලුවන්නෙ අද කාලෙ
