හොමගම/දියගම අවට අය

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උඹලා කන්න දෙනකොට බල්ලන්ට වෙන වැඩකුත් නැති එකේ සුඛලා බෝ වෙනවා. ඊට පස්සෙ ප්‍රශ්න වැලක්. උනුත් දුක් විඳිනවා. පාරෙ යන්න බෑ රීලා. ළමයෙක්ට හරි පාරෙ යන මිනිහෙක්ට කෑවොත් හරි කන්න බොන්න දීලා බල්ලන්ට පහසුකම් සලසන අය වග කියනවද? බයික් කාරයො කී දෙනෙක් ඇක්සිඩන්ට් වෙනවද වේෂා බල්ලො නිසා. උන් රැලේ යන කාලෙට පයින්වත් පාරෙ යන්න බෑ. එකෙක් එලෝගෙන ආවොත් රැළම එනව. බල්ලන්ට තියෙන ආදරේ කරුණාව මස් වලට මැරෙන අනික් සත්තුන්ටත් තිබ්බනම් මේ ලෝකෙ මීට වඩා ලස්සන තැනක් වෙයි. මස් ගොඩක් විදියට විතරක් දකින ඌරා එහෙමත් මාර බුද්ධිමත්, හොඳට හීලෑ වෙන සතෙක්. කරනවනම් birth control කරපල්ලා. නැත්නම් ප්‍රශ්නෙට පියවරක් ගන්න උන්ට ගන්න දියල්ලා. කරුණා කරනවනම් මුලු සත්ව වර්ගයාටම කරපල්ලා. නැත්නම් බල්ලන්ට පුක නොදී කට පියන් හිටපල්ලා

    පට්ට පල් මිත්යාවක් ඕක.

    10000 කට එකෙක් තමයි ස්ට්‍රෙ බල්ලොන්ට බත් වේලක් දෙන්නෙ.
    උන් ජීවත් වෙන්නෙ එකෙන් නෙවෙයි.

    උන්ට පුලුවන් සර්වයිව් වෙන්න, අපි කන්න නොදුන්න කියල පාරෙ බල්ලො අඩු වෙන්නෙ නැහැ.

    බලු ගහනෙ වැඩි වෙන්නෙ නියුටර් ප්‍රොග්‍රම් එක නවත්තපු නිසයි, ගොබ්බ සින්හලු ගෙදර බල්ල ඔපරෙට් නොකරන නිසා.

    ඒව නොකර මෙ බත් වෙලකට මැරෙන්න හදන්න එපා

    පස්නයක් තියනව, ඒකට මානුසීය විසදුමක්
    දෙන්න පුලුවන්නෙ අද කාලෙ
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484

    mamanam kiyanne ubbe gedara idame ida thiyenawanam paare kanna denne nathuwa gedara athulata daala hadapan ban. pinakne sidda wenne.. hathara watinma taappe thiyenawanam godak lesi. nattam podi kuuduwak hadala atikaranna puluwan..

    samahara gewal wala mama dakala thiyenawa balla gate eken eliyata daala kaama deela purudu karanawa.. unta inna tanak wath naa wahina kota
     
    • Like
    • Sad
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    mamanam kiyanne ubbe gedara idame ida thiyenawanam paare kanna denne nathuwa gedara athulata daala hadapan ban. pinakne sidda wenne.. hathara watinma taappe thiyenawanam godak lesi. nattam podi kuuduwak hadala atikaranna puluwan..

    samahara gewal wala mama dakala thiyenawa balla gate eken eliyata daala kaama deela purudu karanawa.. unta inna tanak wath naa wahina kota

    එහෙම තමා තියන් හිටියෙ බන්.
    පාරෙ වැනි වැනි ඉන්න කොට කන්න දුන්න.

    එ නිසා මෙහට සෙට් උනා උන්.
    ඉස්තොප්පුවෙ හිටියෙ රෑට, පස්සෙ ඉති. බේත් විද්දල, සති දෙකක් බලලා , නෑව්ව බලෙන්ම.

    උන් බය උනා එකට, වතුර හුරු නෑ.
    දැන් ආයෙ ඇවිල්ල, අවුලක් නෑ

    cctv balanna

    Badu innawa
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    පට්ට පල් මිත්යාවක් ඕක.

    10000 කට එකෙක් තමයි ස්ට්‍රෙ බල්ලොන්ට බත් වේලක් දෙන්නෙ.
    උන් ජීවත් වෙන්නෙ එකෙන් නෙවෙයි.

    උන්ට පුලුවන් සර්වයිව් වෙන්න, අපි කන්න නොදුන්න කියල පාරෙ බල්ලො අඩු වෙන්නෙ නැහැ.

    බලු ගහනෙ වැඩි වෙන්නෙ නියුටර් ප්‍රොග්‍රම් එක නවත්තපු නිසයි, ගොබ්බ සින්හලු ගෙදර බල්ල ඔපරෙට් නොකරන නිසා.

    ඒව නොකර මෙ බත් වෙලකට මැරෙන්න හදන්න එපා

    පස්නයක් තියනව, ඒකට මානුසීය විසදුමක්
    දෙන්න පුලුවන්නෙ අද කාලෙ
    කොහොම හරි අඩු වෙන්නයි ඕන. වල් ඌරො වගා පාලු කරනව කියල වල් ඌරු මස් ගෙනියන්න තිබ්බ තහනම අයින් කලා පහුගිය කාලෙ. විවිධ සතුන්ගෙ ගහණය වැඩි වෙද්දි ඒව පාලනය කරන්න ඔය වැඩේ කරනව වෙන රටවල් වලත්. බල්ලා අමුතු පිටසක්වල එකෙක් උනේ කොහොමද කියල මට තේරෙන්නැ. අමානුෂික මානුෂික සීමාව අඳින්නෙ කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    කව්රු කරත් හොද වැඩක්

    1731050327419.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    එකෙක් ඉන්නව, ඉස්සරහ කඩේ බුවා දැක්ක කිව්ව අද උදෙ.
    කඩේ බුවා ශුවර්.

    අනිත් එකත් එහෙනන් ඇති කොහෙ හරි.
    මරු, යාපනේ එක්කන් යමු ඌවත්. එතකොට තෝයි මායි ඌයි තුන් දෙනයි.. තව උන් ඉන්නවද?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    පාරේ ඉන්න බල්ලෝ අල්ලන් යන එකම හොදයි බං. සමහර කැරි බල්ලෝ බයික් පස්සේ පන්නනවා එපා වෙනවා. හදිස්සියේ වැටුනොත් ලෙලියනවා
    වේස බල්ලෝ කෑවම බෙහෙත් විදින්න මාස ගානක් නටන්න ඕනි
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මැරෙන්නෙ නැති අය වගෙ ජීවත් වෙන්න එපා

    පාරෙ හිටියොත් වහනෙකට අහුවෙලා මැරෙනවා. උදේට කොච්චර බල්ලො මැරිලා ඉන්නවද පාරෙ.
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    උඹලා කන්න දෙනකොට බල්ලන්ට වෙන වැඩකුත් නැති එකේ සුඛලා බෝ වෙනවා. ඊට පස්සෙ ප්‍රශ්න වැලක්. උනුත් දුක් විඳිනවා. පාරෙ යන්න බෑ රීලා. ළමයෙක්ට හරි පාරෙ යන මිනිහෙක්ට කෑවොත් හරි කන්න බොන්න දීලා බල්ලන්ට පහසුකම් සලසන අය වග කියනවද? බයික් කාරයො කී දෙනෙක් ඇක්සිඩන්ට් වෙනවද වේෂා බල්ලො නිසා. උන් රැලේ යන කාලෙට පයින්වත් පාරෙ යන්න බෑ. එකෙක් එලෝගෙන ආවොත් රැළම එනව. බල්ලන්ට තියෙන ආදරේ කරුණාව මස් වලට මැරෙන අනික් සත්තුන්ටත් තිබ්බනම් මේ ලෝකෙ මීට වඩා ලස්සන තැනක් වෙයි. මස් ගොඩක් විදියට විතරක් දකින ඌරා එහෙමත් මාර බුද්ධිමත්, හොඳට හීලෑ වෙන සතෙක්. කරනවනම් birth control කරපල්ලා. නැත්නම් ප්‍රශ්නෙට පියවරක් ගන්න උන්ට ගන්න දියල්ලා. කරුණා කරනවනම් මුලු සත්ව වර්ගයාටම කරපල්ලා. නැත්නම් බල්ලන්ට පුක නොදී කට පියන් හිටපල්ලා
    ඇයි උඹ කියන විදිහට අපි කරන්න ඕනෙ? උඹ god ද?
     
    • Dislike
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    ඇයි උඹ කියන විදිහට අපි කරන්න ඕනෙ? උඹ god ද?
    තරහ ගියාට කරන්න දෙයක් නෑ ඕක තමා ඇත්තම සිද්ධිය. බලු ලව් එක පැත්තකින් තියලා ෆැක්ට්ස් දිහා බලපන්.