මිට්ටවල පිහිටලා තියෙන්නේ ගාල්ල උඩුගම ප්රදේශයේ හොමදොල වතුයායේ, මෙතනට හොමදොල ඇල්ල කියලත් කියනවා, ස්වභාවික තාටාකයක් ආකාරයට පිහිටලා තිබුනද ඇල්ල පටන් ගන්න ගන්න ස්ථානයේ ගැඹුර අඩි 8 කට වඩා වැඩි වේ.
බලලා Bump එකකුත් දාගෙනම යන්න! ජය!
බලලා Bump එකකුත් දාගෙනම යන්න! ජය!
Last edited: