හොමෝ සෙපියන්ලට කෙලවෙයිද
ඇත්තද බන් හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පොරක් නියන්ඩතාල් (Neanderthal)මානවයා ඩින්ඒ මගින් නැවත උපද්දවන්න හදනවලු
.නියන්ඩතාල් මානවය කියන්නෙ කාලේකට පෙර මිහිමතින් වදව ගිය මිනිස් කොට්ටාශයක් මුන්ගේ මොලය අපිට වැඩිය විශාල නිසා බුද්ධිමත් බවෙනුත් වැඩි වෙයිලු
.මේ දවස් වල එකට කැමති ගැනියෙක් හොයනවලු දරැ ගැබ සදහා 
මෙහෙම ගියොත් හොමෝ සෙපියන්ලට කෙලවෙයි වගේ
http://www.dailymail.co.uk/news/article-2265402/Adventurous-human-woman-wanted-birth-Neanderthal-man-Harvard-professor.html?ito=feeds-newsxml
ඇත්තද බන් හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පොරක් නියන්ඩතාල් (Neanderthal)මානවයා ඩින්ඒ මගින් නැවත උපද්දවන්න හදනවලු
.නියන්ඩතාල් මානවය කියන්නෙ කාලේකට පෙර මිහිමතින් වදව ගිය මිනිස් කොට්ටාශයක් මුන්ගේ මොලය අපිට වැඩිය විශාල නිසා බුද්ධිමත් බවෙනුත් වැඩි වෙයිලු
.මේ දවස් වල එකට කැමති ගැනියෙක් හොයනවලු දරැ ගැබ සදහා 
මෙහෙම ගියොත් හොමෝ සෙපියන්ලට කෙලවෙයි වගේhttp://www.dailymail.co.uk/news/article-2265402/Adventurous-human-woman-wanted-birth-Neanderthal-man-Harvard-professor.html?ito=feeds-newsxml
Last edited:

ඌත්? 

ඒත් ඒක විතරක්ම කියන්නත් බෑ බං. දැන් ඉන්න මොලේ අඩු මිනිස්සු evolve වෙන්න වෙන්නැති උන් වඳ වෙලා තියෙන්නේ 