හොමෝ සෙපියන්ලට කෙලවෙයිද

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හොමෝ සෙපියන්ලට කෙලවෙයිද

    ඇත්තද බන් හාර්වඩ් විශ්ව විද්‍යාලයේ ‍පොරක් නියන්ඩතාල් (Neanderthal)මානවයා ඩින්ඒ මගින් නැවත උපද්දවන්න හදනවලු

    Neanderthal_Man_2457005b.jpg

    .නියන්ඩතාල් මානවය කියන්නෙ කාලේකට පෙර මිහිමතින් වදව ගිය මිනිස් කොට්ටාශයක් මුන්ගේ මොලය අපිට වැඩිය විශාල නිසා බුද්ධිමත් බවෙනුත් වැඩි වෙයිලු :shocked:.මේ දවස් වල එකට කැමති ගැනියෙක් හොයනවලු දරැ ගැබ සදහා :oo::oo:මෙහෙම ගියොත් හොමෝ සෙපියන්ලට කෙලවෙයි වගේ

    http://www.dailymail.co.uk/news/article-2265402/Adventurous-human-woman-wanted-birth-Neanderthal-man-Harvard-professor.html?ito=feeds-newsxml
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇත්තද බන් හාර්වඩ් විශ්ව විද්‍යාලයේ ‍පොරක් නියන්ඩතාල් (Neanderthal)මානවයා ඩින්ඒ මගින් නැවත උපද්දවන්න හදනවලු

    Neanderthal_Man_2457005b.jpg

    .නියන්ඩතාල් මානවය කියන්නෙ කාලේකට පෙර මිහිමතින් වදව ගිය මිනිස් කොට්ටාශයක් මුන්ගේ මොලය අපිට වැඩිය විශාල නිසා බුද්ධිමත් බවෙනුත් වැඩි වෙයිලු :shocked:.මේ දවස් වල එකට කැමති ගැනියෙක් හොයනවලු දරැ ගැබ සදහා :oo::oo:මෙහෙම ගියොත් හොමෝ සෙපියන්ලට කෙලවෙයි වගේ

    :cool:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    molaya tibbata machan mokak hari reason ekak tiyenna oni wandha wenna :)
    sometimes leda walata oroththu denne naha wage scens athi :D
    ekanisa baya wenna epa ;)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    molaya tibbata machan mokak hari reason ekak tiyenna oni wandha wenna :)
    sometimes leda walata oroththu denne naha wage scens athi :D
    ekanisa baya wenna epa ;)

    :yes: ඒත් ඒක විතරක්ම කියන්නත් බෑ බං. දැන් ඉන්න මොලේ අඩු මිනිස්සු evolve වෙන්න වෙන්නැති උන් වඳ වෙලා තියෙන්නේ :rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    එක theory එකක් තියෙන්නේ උන්ව Cro-Magnon (අපේ පරණම ආච්චිලා , සීයල සෙට් එක. හෝමෝ සේපියන්ලා පටන් ගත්තේ මෙගොලන්ගෙන් ) ල මැරුව කියල. කොහොම උනත් මොලේ සෛල වැඩි උනා කියල උන්ට අපිට ගේම දෙන්න බැහැ. උන් වඳවෙලා ගිහිල්ලා අපි ඉතුරු උනේ අපි ශක්තිමත් නිසා.