Ubath madyastha naneMokada thaman hari kiyana mathe idala wadak nane. ehenam naththam maddasthawa inna.
Mama madyastha na... mama dannawa kendara hari kiyala mama igena gaththa danumen + mage / family eke expiriance eken.Ubath madyastha nane
E kiyanne sapekshaine. Oppu karanna bane? Ehema dekata wishwasa karana aya hari wennath anith aya waradi wenneth kohomada?Mama madyastha na... mama dannawa kendara hari kiyala mama igena gaththa danumen + mage / family eke expiriance eken.
Mama danne na ubalata eka kohoma depend wenawa da kiyala.
තෑම්ස් මෙයා..@PHBhagya menna miss ta hariyana chemistry manamalayek![]()
උපාදි දෙක තුනක්වත් තියෙන්න ඕනෙ,
E kiyanne sapekshaine. Oppu karanna bane? Ehema dekata wishwasa karana aya hari wennath anith aya waradi wenneth kohomada?
magula set unoth mata commission ekak denawa netha?තෑම්ස් මෙයා..
උපාදි දෙක තුනක්වත් තියෙන්න ඕනෙ,
තට්ටු දෙකේ ගෙයක් තියෙන්න ඕනෙ,
ඒ ගේ පිරෙන්න බඩුමුට්ටු තියෙන්න ඕනෙ,
ගෙයි වහලට සෝල පැනල් ගහල තියෙන්න ඕනෙ,
අඩු තරමෙ ටොයෝට ඇලියොන් එකක්වත් තියෙන්න ඕනෙ,
3kw ජෙනියක් තියෙන්න ඕනෙ.
කලින් කසාදෙ ළමයි හතරදෙනාගෙ ඉන්ටර්නැශනල් ඉස්කෝලෙ, ගාස්තුව ගෙවන්න පුලුවන් වෙන්න ඕනෙ.
කැමතිද??

ඔවු.... මල්ලිට පුලුවන් එක ළමයෙකුගෙ පොත් ලැයිස්තුවට සම්මාදං වෙන්න...magula set unoth mata commission ekak denawa netha?![]()
mona bambuwak daඔවු.... මල්ලිට පුලුවන් එක ළමයෙකුගෙ පොත් ලැයිස්තුවට සම්මාදං වෙන්න...


Ehema kiyala thiyenne koheda?Budu hamuruwo black holes gana kiuwe aurudu 2500 kata wadi kalayakata kalin.
Ehema kiyala thiyenne koheda?
Ay bn ubalata discussion eka continue karanna bari? Mokakhri ahapaum gaman “Hoyala balapan one nam” kiyla shape wenawaneHoyala balapan machan one tharam thiyenawa evidance.
EK eketh thibuna thread kipayakama. mata nam dan thread monawada kiyala mathaka na.
dakka kenek davi.

Ay bn ubalata discussion eka continue karanna bari? Mokakhri ahapaum gaman “Hoyala balapan one nam” kiyla shape wenawane![]()
https://www.dhammawheel.com/viewtopic.php?t=34169
reddit eke one tharam thiyenawa.
Podi podi hama dema atata denna one nane bn. Poddak hoyala balapanko.
පඩිසන් දෙන වෙලාව දැන ගත්තම ඒකෙන් වෙන දේවල් වෙනස් කර ගන්න පුලුවන් මචන්. හරියට සිද්දාර්ථ කුමාරය බෝ ගහක් මුල ඉඳන් කල්පනා කළා වගේ. මොකද බුදු වෙනවා කිව්වට ඒක කොයි කාලෙද වෙන්නෙ, කොහොමද වෙන්නෙ, ඒකට කොයි තරම් මහන්සි වෙන්න ඕනද කියල ඔහු දැනගෙන උන්නා. ඔහුව කියවන මිනිස්සු ඔහු ගැන කියන්නෙ, මොහු මේ වගේ කෙනෙක් කියල කියන්නෙ ඔහු දරුවෙක් කාලෙදි. හැබැයි තාත්තට රජකම තමයි ලොකු වුනේ. ඒත්, කර්මය වෙනස් කරන්න මොකෙක්ටවත් බෑ.
හුගක් උන්ට යන්නෙ කොහෙද නොදැන යන එක හෙන ආතල්. මොකද කෙල වීමේ ආතල් එක විඳලා නැති නිසා. මම නං මිනිස්සුන්ට කෙළවෙන්න ප්‍රාර්ථනා කරන්නෙ නෑ. ඒත් ඉතින් ඒක අවබෝද කරගන්න වෙන්නෙ හුගක් උන්ට එහෙම නං...
මමත් පුද්ගලිකව සෑහෙන උඩ පැන්නා කාලයක්. ඔය හුගාක් තර්කයක් ඇතුව හෝ නැතුව වාද කරන හුගක් උන්ගෙන් මට මාව පේනවා. මොකද උන්ගෙ හිස්ට්‍රි බලපුවාම ඒ ෆ්ලෝව් එක තේරුම් ගන්න පහසුයි. තරහක් නෑ වෛරයක් නෑ. එලකිරිය මට මගෙ ගෙදර වගේ. අපේ උන් ඔක්කොම මට මගේම සහෝදරයො වගේ ඒ නිසයි කියන්නෙ. එකෙක් හරි දශමයක් හරි ඉගෙන ගනී නෙහ්.
01.
පිටරැටියො අද සම්භාවිතාව සංඛ්‍යානය, දත්ත විද්‍යාව විෂයයන් කරගෙන තියෙන්නෙ මචන්. ඉතින්, උනුයි අප්ඩේට් නැත්තෙ මචං. උන් දැනුයි ඒව ගැන ඉගෙන ගන්නෙ.
හැබැයි සමකාසන්න මිනිස්සුන්ට ඉරෙන් වෙච්ච බලපෑම එක්ක ඒ මිනිස්සු අර අර්ධ දෙකේ ඉන්න මිනිස්සුන්ට කලින් දේවල් හොයාගන්න ඉක්මන් වුනා. හරියට මැදුම් පිලිවෙත වගේ. පස්සෙ තමයි ඒ අර්ධ දෙකේ මිනිස්සු ඇවිල්ලා ඒ දේවල් විනාශ කරලා, ඒ තාක්ශනය පැහැරගෙන යන්නෙ. හරියට වයිකින්ස්ල වගේ. උන් දේවල් ගෙනියන්නෙ අනිත් උන්ට දෙයක් ඉතුරු නොකර.
හරියටම ගත්තොත්. DATA SCIENCE තමයි ලෝකෙ ලොකුම EXPERIMENT එක. ඒක කරල තියෙන්නෙ මේ සමකාසන්න මිනිස්සු. ඒකෙ ප්‍රතිපල තමයි මේ...
02.
Every Person is a part of this society. Like, gaLgoda Waththe, SamanTa Badda... & also There are Glakande Dhammaananda and Soma !
Every person run along money. So, I agree with you. There are various types of people. Depending on people is a wasting of time. Because, everyone has their own way to go. So, let's use this Technology and Let's Understand NI + Wa + Na
------ Post added on Feb 12, 2022 at 10:34 AM
Mama nam kendara 100% beleve karanawa mokada mama aurudu 3-4 k vithara study karala igena gaththa danumen.
A nisa mata kendara aththada boruda kiyala hodata kiyanna puluwan. Meke kendara borui kiyana un abamal renuwaka deyak danne na kendara gana. So danne nathi deyak gana katha karana eka moda wadak. E nisa oyalage viswase thiya gena inna danne nathi dewal katha karanne nathuwa. Mokada thaman hari kiyana mathe idala wadak nane. ehenam naththam maddasthawa inna.
Kenadara pradana washayenma ganitha kramayak matha rada pawathinne.
E nisa meke niwardi bawa 95% asannai.
ubala kendara balala waradinna hethu tika mama pahalin kiyannam.
1. Upan welawa ubalage amma / thaththa / doctor hariyata liya gena na.
ithin welawa venas nisa labena kendare wenas. Ethakota kendarayak balala vistharayak kiuwama eka waredenawa.
2. Kendara hadana ekkena waradiyata kendara haduwama labena thorathuru waradinawa.
Ex - samaharu parana welavata hadanawa / samaharu aluth welata hadanawa.
kendara 100% hari yanna nam dawasa patan ganne eda thiyena ira udawath ekka.
Hari vidiyata ada 12/02/2022 english time ekata anuwa 1.00AM idapuna kenata hari vidiyata kendare hadanawa nam enna one 11/02/2022 upandinayak.
12/02/2022 dina 8.00 AM english time ekata anuwa ipaduna kenata hari kendarayak labenawa nam 12/02/2022 upandinayak labenawa mokada ira udawa ada 6.40AM thibuna nisa.
3. English time ekai / kendata time ekai mixed kara ganna eka
Thawa podi podi dewal thiyenawa kendara waradinna puluwan. Ithin ubala mari modayo wage dagalanawa mage kenadare ta labana result eka wenas e nisa kendara boru kiyala. HEHEHEH!!
Thawa kiyanawa nam godak dewal kiyanna puluwan.
Mata hariyatama ubalage time eka balala ubalata kela wena welava kiyanna puluwan kawada idala kawada ta da kiyala.
eth ubalage kendare harida waradi da danne nathi nisa mata kiyana thorathuru wala vagakimak ganna ba.
Mata nam mage jivithe 50% wada dewal kendare nisa goda dagena thiyenawa.
Mama degree eka complete karanna one time duration eka
Marriage eka
Mage business start karanna one kale
me wage dewal harima 100% successful mama complete kara mage hoda nathi kalawal maga harala.
Thawa deyak mama kendara 100% visvasa karata / deviyo poddak wath beleve karanne na.
Aduma gane katharagama / Nawagamu asawata giyoth misak puja vattiyak wath puja karanne na.
Mama pansil 5 rakina kenek. Buddha dharshanaya follow karana kenek.
jivithe arthaya poddak hari thrum gaththa kenek kiyala hithanawa.
.......
Ithin ubalata kiyanne, deyaka hari / waradda dakinna kalin godak dewal thiyenawa bn hoyala balanna.
Budu Hamuduruwoth Kendara gana aviswasayak thibila na kawadavath ma habai hari kiyalath na. Ethuman madi piliwathak thamai kendara gana idala thiyenne.
Onna okai ithin kathawa.... ekai mama ahuwe ubala kohomada kendara waradi kiyanne kiyala kisi deyak danne nathuwa.
Study karala balapalla.... supiri interest subject ekak kendara kiyanne. Harima asai karunu hoyala balala ganitha karama dala result ena kota.
mama EK eke kollo kipa denek ta dan auruddakata kalin vithara anavaki 2ka 3k kiuwa.
unta ewa aththa kiyala danila mata PM pawa karala thibuna.
Dan mata PM gahanna epa ok. No time machan.
මචන් මම විද්‍යාව තමා හරි අනිත් ඔක්කොම වැරදියි කියන කෙනෙක් නෙමේ. මං තාමත් පෙරදිග දේවල් ගැන හොයන කෙනෙක්. ඒත් මට තාමත් ජෝතිෂ්‍ය විශ්වාස කරය්න් තරන් clue එකක් නෑ. ජෝතිෂ්‍යය model එකක් මත depend උන පලියට ඒක හරියි කියන්න බෑ. දැන් විද්‍යාවෙ උනත් සමීකරණයක් තිබ්බ පලියට ඒක හරි වෙන්නෑ. model එකෙන් එන output වල නිරවද්‍යතාව ඔප්පු කරන්න ඕනෙ. ජෝතිශ්යයටත් ඒ කතාව තමයි. ජෝතිශ්යයෙ කියන දේවල් වල too much noise නෙහ් බන්. දෙයක් pin point කරන්නවත් ඒ ආසන්නයට යන්නවත් බෑ. යන්න පුලුවන් කියල මං ඕනතරන් අහල තියෙනව. හැබැයි කවුරුත් එහෙම කියලනන් නෑ. ඒ කියන්නෙ මෙන්න මේ සතියෙ ඇක්සිඩන්ට් එකක් වෙනව වගේ කවුරුත් කියන් නෑනෙ. අවුරුදු ගානක range එකක් දීලා රෝගයක් වැලදෙන්න පුලුවන්, අනතුරක් වෙන්න පුලුවන් වගේ එකක් කියනව. දැන් එතකොට කොරෝනා හැදුනත් මිනිහෙක්ට පුලුවන් ආහ් ඇත්තනෙ කිවුවෙ කියල හිතන්න. දැන් ඔය දාලා තියෙන ss එකේ උනත් කතාව ඕකමයි. මටනන් පේන්නෙ නෑ ඒකෙන් කිසිම දෙයක් ඔප්පු වෙනව කියල. මිනිස්සුන්ගෙ මොලේ හරි කැමතියි දේවල් සම්බන්ධ කරගන්න. මේක තමයි අර එදා කේන්දරේ කිවුවෙ කියල මොකක් හරි එකක් සම්බන්ධ කරගන්න පුලුවන්. ඔයාට කේන්දරේ බිස්නස් පටන් ගන්න හොදයි කියල තිබ්බ කාලෙට බිස්නස් එකක් පටන් ගත්තම සාර්තක උනයි කියල ඒකෙන් කියන්න බෑ කේන්දරේ ඇත්ත තමයි කියල. ඒකට එහෙම නැතුව බිස්නස් පටන් අරනුත් බලන්න ඕනෙ. ඒ විතරක් මදි ඒක සැලකිය යුතු විශාල පිරිසකට කරල බලල correlation එකක් තියෙනවද බලන්නත් ඕනෙ. ඒකයි විද්‍යාත්මක ක්‍රමයෙදි දෙයක් පරීක්ෂා කරන්න randomised controlled trials කරන්නෙ.View attachment 160204
Budu hamuruwo black holes gana kiuwe aurudu 2500 kata wadi kalayakata kalin.
Eth scientifically prove une 1970 ganan wala. Ethakan ubala wage un kiya kiya inna athi kooo prove karada kiyala... LOL!!
Kendare tath oka thamai... Ada nathi unath aurudu 3000 ka idala ena saththarayak thawa aurudu 1000 k gihn hari prove wenna puluwan.
So next life ekedi hari balamu machan.
HEHEHEH!!
+1මචන් මම විද්‍යාව තමා හරි අනිත් ඔක්කොම වැරදියි කියන කෙනෙක් නෙමේ. මං තාමත් පෙරදිග දේවල් ගැන හොයන කෙනෙක්. ඒත් මට තාමත් ජෝතිෂ්‍ය විශ්වාස කරය්න් තරන් clue එකක් නෑ. ජෝතිෂ්‍යය model එකක් මත depend උන පලියට ඒක හරියි කියන්න බෑ. දැන් විද්‍යාවෙ උනත් සමීකරණයක් තිබ්බ පලියට ඒක හරි වෙන්නෑ. model එකෙන් එන output වල නිරවද්‍යතාව ඔප්පු කරන්න ඕනෙ. ජෝතිශ්යයටත් ඒ කතාව තමයි. ජෝතිශ්යයෙ කියන දේවල් වල too much noise නෙහ් බන්. දෙයක් pin point කරන්නවත් ඒ ආසන්නයට යන්නවත් බෑ. යන්න පුලුවන් කියල මං ඕනතරන් අහල තියෙනව. හැබැයි කවුරුත් එහෙම කියලනන් නෑ. ඒ කියන්නෙ මෙන්න මේ සතියෙ ඇක්සිඩන්ට් එකක් වෙනව වගේ කවුරුත් කියන් නෑනෙ. අවුරුදු ගානක range එකක් දීලා රෝගයක් වැලදෙන්න පුලුවන්, අනතුරක් වෙන්න පුලුවන් වගේ එකක් කියනව. දැන් එතකොට කොරෝනා හැදුනත් මිනිහෙක්ට පුලුවන් ආහ් ඇත්තනෙ කිවුවෙ කියල හිතන්න. දැන් ඔය දාලා තියෙන ss එකේ උනත් කතාව ඕකමයි. මටනන් පේන්නෙ නෑ ඒකෙන් කිසිම දෙයක් ඔප්පු වෙනව කියල. මිනිස්සුන්ගෙ මොලේ හරි කැමතියි දේවල් සම්බන්ධ කරගන්න. මේක තමයි අර එදා කේන්දරේ කිවුවෙ කියල මොකක් හරි එකක් සම්බන්ධ කරගන්න පුලුවන්. ඔයාට කේන්දරේ බිස්නස් පටන් ගන්න හොදයි කියල තිබ්බ කාලෙට බිස්නස් එකක් පටන් ගත්තම සාර්තක උනයි කියල ඒකෙන් කියන්න බෑ කේන්දරේ ඇත්ත තමයි කියල. ඒකට එහෙම නැතුව බිස්නස් පටන් අරනුත් බලන්න ඕනෙ. ඒ විතරක් මදි ඒක සැලකිය යුතු විශාල පිරිසකට කරල බලල correlation එකක් තියෙනවද බලන්නත් ඕනෙ. ඒකයි විද්‍යාත්මක ක්‍රමයෙදි දෙයක් පරීක්ෂා කරන්න randomised controlled trials කරන්නෙ.
මං උබලට චැලේන්ජ් කරා නෙමේ මාත් කැමතියි මේ දේවල් කතා කරල ඇත්ත හොයාගන්න. උබලට මේවට valid counter arguments ගේන්න පුලුවන්නන් ඒක සෑහෙන වටිනව මේක බලන හැමෝටම.

මචන් මම විද්‍යාව තමා හරි අනිත් ඔක්කොම වැරදියි කියන කෙනෙක් නෙමේ. මං තාමත් පෙරදිග දේවල් ගැන හොයන කෙනෙක්. ඒත් මට තාමත් ජෝතිෂ්‍ය විශ්වාස කරය්න් තරන් clue එකක් නෑ. ජෝතිෂ්‍යය model එකක් මත depend උන පලියට ඒක හරියි කියන්න බෑ. දැන් විද්‍යාවෙ උනත් සමීකරණයක් තිබ්බ පලියට ඒක හරි වෙන්නෑ. model එකෙන් එන output වල නිරවද්‍යතාව ඔප්පු කරන්න ඕනෙ. ජෝතිශ්යයටත් ඒ කතාව තමයි. ජෝතිශ්යයෙ කියන දේවල් වල too much noise නෙහ් බන්. දෙයක් pin point කරන්නවත් ඒ ආසන්නයට යන්නවත් බෑ. යන්න පුලුවන් කියල මං ඕනතරන් අහල තියෙනව. හැබැයි කවුරුත් එහෙම කියලනන් නෑ. ඒ කියන්නෙ මෙන්න මේ සතියෙ ඇක්සිඩන්ට් එකක් වෙනව වගේ කවුරුත් කියන් නෑනෙ. අවුරුදු ගානක range එකක් දීලා රෝගයක් වැලදෙන්න පුලුවන්, අනතුරක් වෙන්න පුලුවන් වගේ එකක් කියනව. දැන් එතකොට කොරෝනා හැදුනත් මිනිහෙක්ට පුලුවන් ආහ් ඇත්තනෙ කිවුවෙ කියල හිතන්න. දැන් ඔය දාලා තියෙන ss එකේ උනත් කතාව ඕකමයි. මටනන් පේන්නෙ නෑ ඒකෙන් කිසිම දෙයක් ඔප්පු වෙනව කියල. මිනිස්සුන්ගෙ මොලේ හරි කැමතියි දේවල් සම්බන්ධ කරගන්න. මේක තමයි අර එදා කේන්දරේ කිවුවෙ කියල මොකක් හරි එකක් සම්බන්ධ කරගන්න පුලුවන්. ඔයාට කේන්දරේ බිස්නස් පටන් ගන්න හොදයි කියල තිබ්බ කාලෙට බිස්නස් එකක් පටන් ගත්තම සාර්තක උනයි කියල ඒකෙන් කියන්න බෑ කේන්දරේ ඇත්ත තමයි කියල. ඒකට එහෙම නැතුව බිස්නස් පටන් අරනුත් බලන්න ඕනෙ. ඒ විතරක් මදි ඒක සැලකිය යුතු විශාල පිරිසකට කරල බලල correlation එකක් තියෙනවද බලන්නත් ඕනෙ. ඒකයි විද්‍යාත්මක ක්‍රමයෙදි දෙයක් පරීක්ෂා කරන්න randomised controlled trials කරන්නෙ.
මං උබලට චැලේන්ජ් කරා නෙමේ මාත් කැමතියි මේ දේවල් කතා කරල ඇත්ත හොයාගන්න. උබලට මේවට valid counter arguments ගේන්න පුලුවන්නන් ඒක සෑහෙන වටිනව මේක බලන හැමෝටම.