හොයන්නේ science special.ඒ වුනාට බලන්නේ කේන්දර😶

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    Ehema kiyala thiyenne koheda?
    ‘‘අත්ථි, භික්ඛවෙ, ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථමිමෙසං චන්දිමසූරියානං එවංමහිද්ධිකානං එවං මහානුභාවානං ආභාය නානුභොන්තී’’ති.

    “මහණෙනි, ලෝකයන්ගෙන් අතරෙහිවූ වැස්මක් නැත්තාවූ අඳුරෙන් පිරී ගියාවූ මේ මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ආලෝකය නොවැටෙන්නාවූ ආකාශ කුහරයෝ ඇත්තාහ”
    source: https://pitaka.lk/main/?n=252157

    මේකෙන් කියන්නෙ කලුකුහර ගැනමද කියන එක interpret කරන කෙනා තීරණය කරන්න ඕනෙ.
     
    • Like
    Reactions: animation and RLT4U

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,190
    113
    අනුන්ගෙ විශ්වාසයන් වලට හිනාවෙන්න එපා ඉතින්.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ‘‘අත්ථි, භික්ඛවෙ, ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථමිමෙසං චන්දිමසූරියානං එවංමහිද්ධිකානං එවං මහානුභාවානං ආභාය නානුභොන්තී’’ති.

    “මහණෙනි, ලෝකයන්ගෙන් අතරෙහිවූ වැස්මක් නැත්තාවූ අඳුරෙන් පිරී ගියාවූ මේ මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ආලෝකය නොවැටෙන්නාවූ ආකාශ කුහරයෝ ඇත්තාහ”
    source: https://pitaka.lk/main/?n=252157

    මේකෙන් කියන්නෙ කලුකුහර ගැනමද කියන එක interpret කරන කෙනා තීරණය කරන්න ඕනෙ.

    Budu hamruduwoth dewal gana onawata wada kiyanna giye na... Mokada eka eka kattiya eka eka matha wala inna puluwan kiyana eka ethuman dakka.
    Budu hamuruwo thawath solar system / galaxy eka gana ita eha gana kiyanna giye naththe e gana thrumak thiyan minissu hitapu nathi nisa.

    Mihindu himith, lankawata budda dharshanaya laba denna kalin ekai aba gahe prashnaya ahuwe ethumage buddi mattama thiranaya kara ganna.

    Me hama dewalma machan rada pawathinne yam deyak matha.
    standalone kisi deyak na me loke.
     
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ‘‘අත්ථි, භික්ඛවෙ, ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථමිමෙසං චන්දිමසූරියානං එවංමහිද්ධිකානං එවං මහානුභාවානං ආභාය නානුභොන්තී’’ති.

    “මහණෙනි, ලෝකයන්ගෙන් අතරෙහිවූ වැස්මක් නැත්තාවූ අඳුරෙන් පිරී ගියාවූ මේ මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ආලෝකය නොවැටෙන්නාවූ ආකාශ කුහරයෝ ඇත්තාහ”
    source: https://pitaka.lk/main/?n=252157

    මේකෙන් කියන්නෙ කලුකුහර ගැනමද කියන එක interpret කරන කෙනා තීරණය කරන්න ඕනෙ.
    Meken kiyanne light reach karanne nathi ekak ganane? Black hole ekakata light reach karanwa. Eth escape wenna ba
     
    • Like
    Reactions: Master malli

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    yako කියන ලබ්බක් තේරෙන්ඩ කියපන් බන්. මේවා නිකන් තේරවිලි වගේනෙ.

    නාඩි වාක්‍ය ගැන මොකද කියන්නෙ.

    එතනදි නං අසරනයි. 😑

    ඔය නාඩි වාක්‍ය, හඳහන්, පේන, අංජනන් ගැන විශ්වාස කරන අය මෙන්න මේ අවොර්ඩ් දිනපු ෆිල්ම් එක පොඩ්ඩක් බලන්න.

    PXWHvnq.png
     
    • Like
    Reactions: Master malli

    nidarsha91

    Well-known member
  • මාරම වටින ත්‍රෙඩ් එකක් මචන්. ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. හවස සෙට්වෙමු. මචන් RTL උඹේ අත්දැකීම් කියවන්න එන්නම ඕන. දැන් වැඩ. හවස අනිවාර්යෙන්ම සෙට්වෙමු. ඒ වගේම මේ ත්‍රෙඩ් එක දාපු උඹටත් පිං දෙනවා මචන්.

    තෙරුවන් සරනයි
    අපේ එලකිරියෙ උන් හරි තාර්කිකව හිතන එක ගැන මාරම සතුටුයි !
    ජයවේවා !
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    View attachment 160035
    Chemistry Special aya amathanna :rofl:

    PS: Athal ekata ban share kale. Kendara wishwaasa karana un TIPPER wenna epa ithin. Kendara balana eka waradi kiyala neme kiyanne. Ad eka diha balala athal ekak ganilla. :P

    උඹ ගෙදරට බඩුවක් ගන්නෙ හොයල බලලද ? නැත්තන් නිකම්ම ශෝරූම් එකේ උන් දෙන බයිල අහල උස්සන් එනවද ?

    ශුවර් එකටම උඹට මොකක් හරි ලොකු අවුලක් තියෙනව. ඒක නිසා උඹේ හිතේ තියෙන අවුලක් ඕක. වෙලාව බලනවා කියන්නෙ, අපි මොකක් හරි දෙයක් ගන්න කලින් ඒකෙ විස්තර හොයල බලනවා වගේ දෙයක්.

    ඒක නොතේරෙනව නං ඉතින්, පව් බං සසරෙම අනාතයි තමයි.

    කඹේ දිග තියෙනකන් යමන් පුතේ. බෙල්ලට හිර වෙනකන් තේරෙන්නෙ නෑ. ඊට පස්සෙ ඔහොම කියන හෙනට පොශ් අයියල අක්කල බඩ ගාගෙන බෝධි නාවන්නෙ හිටු කියල. දැන් හැම දේම තියෙනවා කියන්නෙ, ඒ දේවල් හැමදාටම තියෙනවා කියන එක නෙමෙයි. කැරැක්ටරිස්ටික්ස් බලල රිවීව්ස් බලලා බඩු ගන්න උඹලට මනුස්ස ජීවිතයක් ගැන අදහසක් නෑ... පව් උඹල මචං
    ------ Post added on Feb 11, 2022 at 9:00 PM

    ඔය මංගල යෝජනා වල දාන කේන්දර කේස් වලදි නම් මනාලියට හෝ මනාලයාටම බනින එක වැරදි. ගොඩක් වෙලාවට උන් නොබැලුවට පවුල් වල දෙමාපියන් තමා බලන්නේ.

    අපේ දන්න අයත් කෙන්දර විස්වාස නොකරට දෙමාපියන් ඇඩ් දාද්දි දාලා තිබ්බා කෙන්දර ගැන. ⁣මනමාලයත් කැමති වෙච්ච කියක් කැඩුනාද කෙන්දර නැ කියලා.
    මෙතනදිත් මේ එකාට අනිවා හොද කෙල්ලෝ කෝල් කරනවා නමුත් ඔය කෙන්දර නොගැලපිල්ලට කැපෙනවා ඇති. පවු ඉතින් එකාතකින්.

    අනිත් පැත්ත තමා දැනුම හා බුද්ධිය දෙකක් නේ. උපාධිය හා විස්වාසයන් පැහැදිලිව දෙකක්. මම විස්වාස කරන්නැ. නමුත් මට අයිතියක් නැ අනෙකාට එපා කියන්න, උසුලු විසුලු කරන්න.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Kendara waradi kiyanne kohomada ubala?
    Kendara hari kiynne kohomada ubala

    tata-tipper-500x500.jpg

    TATA 10 wheeler Tipper rathayak ikmanin wikinimata
    Obe mathayata wirudda matha darannan paalu paarakadi happa pana yaamata kadimai.
    Adama wimasanna.
    hoda kolla idiya nam leasing ekak dala gannwam:yes:
    ------ Post added on Feb 12, 2022 at 6:17 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    ‘‘අත්ථි, භික්ඛවෙ, ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථමිමෙසං චන්දිමසූරියානං එවංමහිද්ධිකානං එවං මහානුභාවානං ආභාය නානුභොන්තී’’ති.

    “මහණෙනි, ලෝකයන්ගෙන් අතරෙහිවූ වැස්මක් නැත්තාවූ අඳුරෙන් පිරී ගියාවූ මේ මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ආලෝකය නොවැටෙන්නාවූ ආකාශ කුහරයෝ ඇත්තාහ”
    source: https://pitaka.lk/main/?n=252157

    මේකෙන් කියන්නෙ කලුකුහර ගැනමද කියන එක interpret කරන කෙනා තීරණය කරන්න ඕනෙ.
    ආකාශ yanu පදාර්ථයන් රහිත බවයි, black hole කියන්නේ his කුහර කියපු de හරි 💯
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මචන් මම විද්‍යාව තමා හරි අනිත් ඔක්කොම වැරදියි කියන කෙනෙක් නෙමේ. මං තාමත් පෙරදිග දේවල් ගැන හොයන කෙනෙක්. ඒත් මට තාමත් ජෝතිෂ්‍ය විශ්වාස කරය්න් තරන් clue එකක් නෑ. ජෝතිෂ්‍යය model එකක් මත depend උන පලියට ඒක හරියි කියන්න බෑ. දැන් විද්‍යාවෙ උනත් සමීකරණයක් තිබ්බ පලියට ඒක හරි වෙන්නෑ. model එකෙන් එන output වල නිරවද්‍යතාව ඔප්පු කරන්න ඕනෙ. ජෝතිශ්‍යයටත් ඒ කතාව තමයි. ජෝතිශ්‍යයෙ කියන දේවල් වල too much noise නෙහ් බන්. දෙයක් pin point කරන්නවත් ඒ ආසන්නයට යන්නවත් බෑ. යන්න පුලුවන් කියල මං ඕනතරන් අහල තියෙනව. හැබැයි කවුරුත් එහෙම කියලනන් නෑ. ඒ කියන්නෙ මෙන්න මේ සතියෙ ඇක්සිඩන්ට් එකක් වෙනව වගේ කවුරුත් කියන් නෑනෙ. අවුරුදු ගානක range එකක් දීලා රෝගයක් වැලදෙන්න පුලුවන්, අනතුරක් වෙන්න පුලුවන් වගේ එකක් කියනව. දැන් එතකොට කොරෝනා හැදුනත් මිනිහෙක්ට පුලුවන් ආහ් ඇත්තනෙ කිවුවෙ කියල හිතන්න. දැන් ඔය දාලා තියෙන ss එකේ උනත් කතාව ඕකමයි. මටනන් පේන්නෙ නෑ ඒකෙන් කිසිම දෙයක් ඔප්පු වෙනව කියල. මිනිස්සුන්ගෙ මොලේ හරි කැමතියි දේවල් සම්බන්ධ කරගන්න. මේක තමයි අර එදා කේන්දරේ කිවුවෙ කියල මොකක් හරි එකක් සම්බන්ධ කරගන්න පුලුවන්. ඔයාට කේන්දරේ බිස්නස් පටන් ගන්න හොදයි කියල තිබ්බ කාලෙට බිස්නස් එකක් පටන් ගත්තම සාර්තක උනයි කියල ඒකෙන් කියන්න බෑ කේන්දරේ ඇත්ත තමයි කියල. ඒකට එහෙම නැතුව බිස්නස් පටන් අරනුත් බලන්න ඕනෙ. ඒ විතරක් මදි ඒක සැලකිය යුතු විශාල පිරිසකට කරල බලල correlation එකක් තියෙනවද බලන්නත් ඕනෙ. ඒකයි විද්‍යාත්මක ක්‍රමයෙදි දෙයක් පරීක්ෂා කරන්න randomised controlled trials කරන්නෙ.

    මං උබලට චැලේන්ජ් කරා නෙමේ මාත් කැමතියි මේ දේවල් කතා කරල ඇත්ත හොයාගන්න. උබලට මේවට valid counter arguments ගේන්න පුලුවන්නන් ඒක සෑහෙන වටිනව මේක බලන හැමෝටම.

    Barnum Effect ගැන ටිකක් හෙව්ව නම් ඕව සේරටම උත්තර හම්බෙනව.

    https://www.britannica.com/science/Barnum-Effect

    ගොඩක් උන් විස්වාස කරන්න හෙතුව. කේන්දරය බලල කියන දේවල් හරියටම වෙනව කියල දැනෙන නිසා. මගෙ කේන්දරේ හරියටම හරි.
    මෙතෙක් මට වෙලා තියන දේවල් හරියටම කේන්දරේ තිබ්බ දේවල් මයි කියල හිතෙන්න ගන්නව.

    Barnum Effect + Confirmation bias දෙකම එකතු උනාම ගොඩ ඒමක් නෑ ඉතින්.

    https://www.britannica.com/science/confirmation-bias

    Example නිකං හිතපන් රාහු කාලෙ විශ්වාස කරන එකෙක්. ඌ දැන් යන්නෙ රාහු කාලෙ මේ වැඩේ හරියන්නෙ නෑ කියල හිතාගෙන.
    වැඩේ හරි ගියෙ නැත්තම් හිතන්නෙ රාහු කාලෙ කියල. හරි ගියොත් ඒක ignore කරනව. මතක හිටින් නෑ. හොද වෙලාවක ගිහින් වැඩක් හරි ගියොත් ඔව් හොද හොද වෙලාවක වැඩේ පටන් ගත්තු නිසා එහෙම තමයි. වැරදුනොත්. ඒක වැරදෙන්නෙ අපේ හොදට කියල හිත හදාගන්නව.

    ඕව ඔලුවෙ තියාගෙන ඉන්න උන්ට කොච්චර කිව්වත් ඕක පිළිගන්නවන්න බෑ. මොකද ඌට ලැබිල තියන experience අනුව ඌට ඒක ඇත්තක් කියල register වෙලා තියෙන්නෙ. මුස්ලිම් එකෙක් අල්ලාගෙන අල්ලාහ් කියල එකෙක් නෑ කියල ඔප්පු කරන ලේසී astrology කාරයෙක් ට ඕව තේරුම් කරල දෙනවට වඩා.
     
    • Love

    Apea tiyena society eken podi kalema brain wash karnwa..aye ithin goda emak ne mokda beliefs nikn concrete wage.phd tibbath wadak ne modayekma tama.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    Oka depend machan... mage birth time eka 100% accurate. mokada mama game ispirithaleka ipadila thiyenne.
    ape amma thaththa nayo okkoma mama ipadena wele idala thiyenawa mama ipaduna gaman adana eka ahila thiyenawa. time eka dannawa.

    Mege kendare a nisa valid.... kendare valid nisa mata kendare balala labena result eka almost accurate.
    Anith de mama study karala igena gaththa danumen mama balana eka mata viswasai.

    Jivithe hama deyak ma machan loka hethu pala dahamath ekka yanne.
    ithin kendare tath ehemai.

    mama kiyana de ubata therenawa athi kiyala hithanawa.

    Uba rebone eka beleve karanawada?
    දැන් මචන් උබ කියන දේවල් ඇත්ත වෙන්න පුලුවන්. උබ කියන්නෙ astrology වල mechanism එක ගැන කතාවක්නෙ. හැබැයි දෙයක් සාර්තකද නැද්ද බලන්න ඒක එච්චරම වැදගත් නෑ. අපිට input එකක් දීලා ඒකෙන් එන output එක බලල විශ්ලේෂණය කරාම ඇති accuracy එක බලන්න. ඇතුලෙ වෙච්ච process එක මොකක්ද කියන එක පරීක්ෂකයට එච්චර වැදගත්කමක් නෑ. directly ම කිවුවොත් මට ජෝතිෂ්‍යය සම්බන්ධව තියෙන ලොකුම අවුල ඒකෙන් දෙන අනාවැකි සෑහෙන noisy වෙන එක. පැහැදිලිව දෙයක් කියන් නෑනෙ. මං දන්නෙ නෑ එහෙම කියන්න පුලුවන්ද කියල.

    reborn ගැන මට විශ්වාසයක්වත් අවිශ්වාසයක්වත් නෑ. මං හිතනව ඒක වෙන්න බැරි දෙයකුත් නෙමේ කියල මේ universe එකේ සිද්ද වෙන දේවල් එක්ක බැලුවම.

    +1

    kendara walin kawadawath kiyawenne nane mars walata yanna puluwan wenawa kiyala. Kendara walin kiyanne day to day life eke wena normal dewal gana. Ekata awurudu ganakuth dala kiwwahama ithn eka nowunoth thama pudume :rofl:
    මම ජෝතිෂ්‍යය ඉගෙනගන්න හිතන් ඉන්නව. දෙයක fundamental level එකම හෙවුවම තමයි වැඩේ තේරුම් ගන්න පුලුවන්. මට තාම තේරෙන් නෑ සමහරු මේ කාලෙ ඔයාට ලොතරැයි වාසනාවක් තියෙනව. විදේශගත වෙන්න වාසනාවක් තියෙනව වගේ දෙයක් කියන්නෙ කොහොමද කියල.
    ------ Post added on Feb 12, 2022 at 10:51 PM

    Meken kiyanne light reach karanne nathi ekak ganane? Black hole ekakata light reach karanwa. Eth escape wenna ba
    ඔව් ඒක අපි නිකමට හිතමුකො මිනිස්සුන්ට තේරෙන විදිහට කිවුවෙ කියල. අනික විද්‍යාව උනත් තාම දන්නෙ නෑනෙ blackhole එකක සිද්ද වෙන දේ හරියටම.
    ------ Post added on Feb 12, 2022 at 10:52 PM

    Barnum Effect ගැන ටිකක් හෙව්ව නම් ඕව සේරටම උත්තර හම්බෙනව.

    https://www.britannica.com/science/Barnum-Effect

    ගොඩක් උන් විස්වාස කරන්න හෙතුව. කේන්දරය බලල කියන දේවල් හරියටම වෙනව කියල දැනෙන නිසා. මගෙ කේන්දරේ හරියටම හරි.
    මෙතෙක් මට වෙලා තියන දේවල් හරියටම කේන්දරේ තිබ්බ දේවල් මයි කියල හිතෙන්න ගන්නව.

    Barnum Effect + Confirmation bias දෙකම එකතු උනාම ගොඩ ඒමක් නෑ ඉතින්.

    https://www.britannica.com/science/confirmation-bias

    Example නිකං හිතපන් රාහු කාලෙ විශ්වාස කරන එකෙක්. ඌ දැන් යන්නෙ රාහු කාලෙ මේ වැඩේ හරියන්නෙ නෑ කියල හිතාගෙන.
    වැඩේ හරි ගියෙ නැත්තම් හිතන්නෙ රාහු කාලෙ කියල. හරි ගියොත් ඒක ignore කරනව. මතක හිටින් නෑ. හොද වෙලාවක ගිහින් වැඩක් හරි ගියොත් ඔව් හොද හොද වෙලාවක වැඩේ පටන් ගත්තු නිසා එහෙම තමයි. වැරදුනොත්. ඒක වැරදෙන්නෙ අපේ හොදට කියල හිත හදාගන්නව.

    ඕව ඔලුවෙ තියාගෙන ඉන්න උන්ට කොච්චර කිව්වත් ඕක පිළිගන්නවන්න බෑ. මොකද ඌට ලැබිල තියන experience අනුව ඌට ඒක ඇත්තක් කියල register වෙලා තියෙන්නෙ. මුස්ලිම් එකෙක් අල්ලාගෙන අල්ලාහ් කියල එකෙක් නෑ කියල ඔප්පු කරන ලේසී astrology කාරයෙක් ට ඕව තේරුම් කරල දෙනවට වඩා.

    ඔව් confirmation bias කියන තේරුම් ගන්න පුලුවන් හොදට awareness එකෙන් ඉදියනන්. මං සමහර දේවල් පොත් වල log කරල පවා බලල තියෙනව. මොකද නැත්තන් හිතේ විතරක් තියන් ඉදියොත් ලස්සනට අපි ආස දේවල් ටික confirm වෙන්න හිත හැදෙනව.
    ------ Post added on Feb 12, 2022 at 10:59 PM
     
    • Like
    Reactions: sachith19920726

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    මාරම වටින ත්‍රෙඩ් එකක් මචන්. ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. හවස සෙට්වෙමු. මචන් RTL උඹේ අත්දැකීම් කියවන්න එන්නම ඕන. දැන් වැඩ. හවස අනිවාර්යෙන්ම සෙට්වෙමු. ඒ වගේම මේ ත්‍රෙඩ් එක දාපු උඹටත් පිං දෙනවා මචන්.

    තෙරුවන් සරනයි
    අපේ එලකිරියෙ උන් හරි තාර්කිකව හිතන එක ගැන මාරම සතුටුයි !
    ජයවේවා !

    Explain How to Read
    your සාධක භාරය
    අනේ උඹේ තර්ක :rofl:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    මාරම වටින ත්‍රෙඩ් එකක් මචන්. ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. හවස සෙට්වෙමු. මචන් RTL උඹේ අත්දැකීම් කියවන්න එන්නම ඕන. දැන් වැඩ. හවස අනිවාර්යෙන්ම සෙට්වෙමු. ඒ වගේම මේ ත්‍රෙඩ් එක දාපු උඹටත් පිං දෙනවා මචන්.

    තෙරුවන් සරනයි
    අපේ එලකිරියෙ උන් හරි තාර්කිකව හිතන එක ගැන මාරම සතුටුයි !
    ජයවේවා !
    Umbalata mechchara danumak kendara joithishya gana tiyena eke dapallako honda thread ekak. Wade nagala yai. Umbalata owa liyanna welwa na kiyanna ba Meke liyala tiyena haalindiha dakkama. Apith bump1 daala support1k dennan. @RLT4U moko kiyanne?

    FF2891B6-40BE-44E6-97BC-07182ABD17E6.jpeg

    ------ Post added on Feb 16, 2022 at 1:25 PM
     
    nidarsha91

    Well-known member
  • Umbalata mechchara danumak kendara joithishya gana tiyena eke dapallako honda thread ekak. Wade nagala yai. Umbalata owa liyanna welwa na kiyanna ba Meke liyala tiyena haalindiha dakkama. Apith bump1 daala support1k dennan. @RLT4U moko kiyanne?

    View attachment 160697
    ------ Post added on Feb 16, 2022 at 1:25 PM
    PostGraduate degree ekak nikan denawada ban eka eka wal ballanta bump kara kara inna ? na machan. rs. 500 badu bath packet ekata gawuma ussanawa kotuwe, a unaata watinaa minissunwa ehema dakinna labenne na machan.

    Lamborghini gana nikan tv commercials daanne na machan. mokada tv balana ninkanma nikan pus *&^%$# gear ekakwath daaganna wenne nathi hinda. hinawena ekath aparade a wage unta. useless