හොයල ගත්ත සින්දු

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,901
    21,962
    113
    දැනුයි බොසා අහල තියෙන දේ තේරුනේ.... අහපු පරණ ඒවා නෙමෙයි අහම්බෙන් ඇහිලා අපි හොයලා ගත්තු ඒවා හරි ඇහිලා තිබ්බ පරණ ඒවා....

    මේක මට ඇහුනේ Scott Pilgrim movie එකේ.... :love:

     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,327
    9,501
    113
    Heaven :p
    ඇත්තටම මට මේක දවසක් බස් එකේ යනකොට පාරෙ අයිනෙ සෙනග රැස්වෙලා හිටිය තැනක වාදනය වෙනව ඇසුනා අහම්බෙන්.
    පස්සෙ බොහොම අමාරුවෙන් හොයල ඩවුන්ලෝඩ් කරගත්තෙ මම.
    ලොකු අර්ථයක් තියෙන ගීතයක්.


     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,807
    19,835
    113
    ඇත්තටම මට මේක දවසක් බස් එකේ යනකොට පාරෙ අයිනෙ සෙනග රැස්වෙලා හිටිය තැනක වාදනය වෙනව ඇසුනා අහම්බෙන්.
    පස්සෙ බොහොම අමාරුවෙන් හොයල ඩවුන්ලෝඩ් කරගත්තෙ මම.
    ලොකු අර්ථයක් තියෙන ගීතයක්.



    ඔය සින්දුව අහපු කාලෙ උබ බස් එකේ ගියෙ. තාමත් බස් එකේද යන්නෙ? වාහනයක් ගත්තෙ නෑහ්??
     

    IKKW

    Well-known member
  • Jun 9, 2021
    320
    740
    93



    0ooo.jpg