හොයල බලලා සජ බයියෝ ඇත්තද කියපන් මේවා.. ලබන පාර වෙන එකෙක් ට දෙන්න??

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,943
    26,506
    113
    මෙතනට අදාල නෑ , වගේම , උරෙක් තර්කෙකින් පැරදුනාම මඩ නාන්න බලනවා වටේ එකාවත් ඇදගෙන.. උබ බඩ නාපන් මචන් . අදාල ත්‍රෙඩ් එක ගැන කිඋව ඔක්කොම ඉවරයි නම් චූ කරල නිදා ගනින් සජ බයියා...

    පටන්ගත්ත තැනින් දැන් ටිකක් වෙනස් වෙලා නේද ඉරිසියාකර කුහකයා..
    ------ Post added on Jul 6, 2026 at 11:17 PM
    Adu kule modaya, menna ubalage gov news source ekama

    https://sinhala.news.lk/current-affairs/1950-ct-11

    Maha dobiya wagemai podi dobiyoth, kata aroiyoth pacha
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    අදාල නැති වෙනෙනේ කොහොමද... උබ ඔය මෙතන අතාරින්නෙ එකෙන් එන විස්තරේ නේ... උබ අහලා බලපන්කෝ.. එතකොට එන ඒක මෙතන දාපන්... යකෝ උ ඉපදිච තැන ඉදන්ම බොරු කිඋව එකෙක්... ඒ බොරු වලට අහු වෙන්න එපා... අනිත් එක මම සජ බයියෙක් නෙමෙයි... බයියෙකුත් නෙමෙයි...
    ඕකුන්ගේ හැටි හොදට දන්න එකෙක්...
    උබේ දැනීම අද දැක්කා :lol:

    Adu kule modaya, menna ubalage gov news source ekama

    https://sinhala.news.lk/current-affairs/1950-ct-11

    Maha dobiya wagemai podi dobiyoth, kata aroiyoth pacha
    මොකද්ද උබ කියනන් හදන්නේ කියපන්කෝ තේරෙන්න?
    ------ Post added on Jul 6, 2026 at 11:25 PM

    රජයේ රෝහල් පද්ධතියට මුල්ම CT ස්කෑන් යන්ත්‍රය ආවේ 1989 වසරේදීය. එතැන් සිට ගතවූ වසර 37 ක කාලය තුළ, විවිධ රජයන් යටතේ ක්‍රමයෙන් යන්ත්‍ර 1, 2 බැගින් එකතු වෙමින් රට පුරා යන්ත්‍ර 44 ක් දක්වා වර්ධනය විය. මෑතකදී සිදු වූයේ එකවර යන්ත්‍ර 11 ක් (පැරණි ඒවා වෙනුවට නවීන ඒවා ලෙස) ඇණවුම් කර ලබා ගැනීමයි.
    ------ Post added on Jul 6, 2026 at 11:27 PM
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,943
    26,506
    113
    උබේ දැනීම අද දැක්කා :lol:

    මොකද්ද උබ කියනන් හදන්නේ කියපන්කෝ තේරෙන්න?
    ------ Post added on Jul 6, 2026 at 11:25 PM

    රජයේ රෝහල් පද්ධතියට මුල්ම CT ස්කෑන් යන්ත්‍රය ආවේ 1989 වසරේදීය. එතැන් සිට ගතවූ වසර 37 ක කාලය තුළ, විවිධ රජයන් යටතේ ක්‍රමයෙන් යන්ත්‍ර 1, 2 බැගින් එකතු වෙමින් රට පුරා යන්ත්‍ර 44 ක් දක්වා වර්ධනය විය. මෑතකදී සිදු වූයේ එකවර යන්ත්‍ර 11 ක් (පැරණි ඒවා වෙනුවට නවීන ඒවා ලෙස) ඇණවුම් කර ලබා ගැනීමයි.
    ------ Post added on Jul 6, 2026 at 11:27 PM

    Pakaya wage ai walin ahala paste karanna kalin kiyawawwe na neda?

    1. යන්ත්‍ර 11 ම මෙරටට ගෙන්වා අවසානද? (වත්මන් තත්ත්වය)​

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල නිවේදනවලට අනුව, රුපියල් මිලියන 1950 ක ප්‍රතිපාදන යටතේ ඇණවුම් කළ CT ස්කෑන් යන්ත්‍ර 11 ම මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී අවසානයි.

    Dan awillada 11ma? :lol:
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,606
    3,369
    113
    උබේ දැනීම අද දැක්කා :lol:

    මොකද්ද උබ කියනන් හදන්නේ කියපන්කෝ තේරෙන්න?
    ------ Post added on Jul 6, 2026 at 11:25 PM

    රජයේ රෝහල් පද්ධතියට මුල්ම CT ස්කෑන් යන්ත්‍රය ආවේ 1989 වසරේදීය. එතැන් සිට ගතවූ වසර 37 ක කාලය තුළ, විවිධ රජයන් යටතේ ක්‍රමයෙන් යන්ත්‍ර 1, 2 බැගින් එකතු වෙමින් රට පුරා යන්ත්‍ර 44 ක් දක්වා වර්ධනය විය. මෑතකදී සිදු වූයේ එකවර යන්ත්‍ර 11 ක් (පැරණි ඒවා වෙනුවට නවීන ඒවා ලෙස) ඇණවුම් කර ලබා ගැනීමයි.
    ------ Post added on Jul 6, 2026 at 11:27 PM
    මීට වඩා උබ ට කියන්න දෙයක් නෑ...
    මෝඩ හරකෙක් එක්ක තර්ක කරනවාට වඩා ලේසි කට වහගෙන ඉන්න එක...

    පලි.
    අනුර කුමාර දිසානායක මහතා උපත ලැබුවේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දේවාහුව (Dewahuwa) කියන ගම්මානයේයි.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    මීට වඩා උබ ට කියන්න දෙයක් නෑ...
    මෝඩ හරකෙක් එක්ක තර්ක කරනවාට වඩා ලේසි කට වහගෙන ඉන්න එක...

    පලි.
    අනුර කුමාර දිසානායක මහතා උපත ලැබුවේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දේවාහුව (Dewahuwa) කියන ගම්මානයේයි.
    මෙතනට අදාලද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,194
    113
    ආශ්චර්යමත් රටක
    ඕව අපේ රනිල් මහත්තයයි, ගෝට මහත්තයයි කරන්න හිටපු වැඩනේ. ජෙප්පොන්ට තමන්ගෙ දෙයක් නැද්ද දාන්න ?