හොයාගන්න උදව්වක්

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    මචං අද 10 ඉඳන් ජාතික රූපවාහිනියේ විකාශය වූ හෝර්ටන් තැන්න පිලිබඳ වාර්තා වැඩසටහනේ YouTube ලින්ක් එකක් නැතිවෙයිද
     
    • Like
    Reactions: Solo Rider

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    e programme eke nama mokakda?
    මටත් මුල මිස් උනා බං... එක එක හු**** කතා නොදා ඔයවගේ ඒව තමා බං දාන්න ඕනෙ. ළමයින්ගේ වත් ඔලු ටික හැදෙන්න. නැත්නම් මුන් ඉස්කෝලෙ ගිහිල්ලත් හදන්නේ ටීචර් එක්ක හැ*****.
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,568
    113
    මටත් මුල මිස් උනා බං... එක එක හු**** කතා නොදා ඔයවගේ ඒව තමා බං දාන්න ඕනෙ. ළමයින්ගේ වත් ඔලු ටික හැදෙන්න. නැත්නම් මුන් ඉස්කෝලෙ ගිහිල්ලත් හදන්නේ ටීචර් එක්ක හැ*****.
    මාත් හැබැයි ඉස්කෝලෙ යන කාලෙ ලස්සන ටීචර්ලට හෙන කැමතියි.

    මචං අද 10 ඉඳන් ජාතික රූපවාහිනියේ විකාශය වූ හෝර්ටන් තැන්න පිලිබඳ වාර්තා වැඩසටහනේ YouTube ලින්ක් එකක් නැතිවෙයිද
    mekada balanna programme eka?
    https://www.youtube.com/c/SobadharaSriLankaRupavahiniCorporation/featured

    http://www.rupavahini.lk/rupavahini-tv-schedule

    මේකෙ පෙන්වන නම, 'HORTON PLAINS 2'

    YouTube එකේ search කරලා බලන්න. පරන video ටිකක් නම් තියෙනවා. 2019 කාලෙ ඒවා. එවාම ආයෙ දැම්මාද දන්නෙ නෑ.
    ------ Post added on Feb 19, 2022 at 11:53 AM
     
    Last edited:

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    Ara Ganga dige eke mahawali gaga dige giyapu eke mul kotas walath thiyanawa Horton thanna gana
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,881
    113
    126
    Hogwarts
    මටත් මුල මිස් උනා බං... එක එක හු**** කතා නොදා ඔයවගේ ඒව තමා බං දාන්න ඕනෙ. ළමයින්ගේ වත් ඔලු ටික හැදෙන්න. නැත්නම් මුන් ඉස්කෝලෙ ගිහිල්ලත් හදන්නේ ටීචර් එක්ක හැ*****.
    මාත් ඉස්කෝලෙ යන කාලෙ ලස්සන ටීචර්ලට හෙන කැමතියි.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    903
    1,468
    93
    මේක ද බලපන් මචන්...

    මේක රූපවාහිනියේ ගියේ Dr. සඳුන් පෙරේරා & Dr.ජයලාල් තමා වැඩේට ඕනේ කරන knowledge එක දුන්නේ.. නියම වැඩසටහනක් 2019 වගේ ගියේ. ප්ලේයි ලිස්ට් එක ඇති යූ ටියුබ් එකේ. හොර්ටන් තැන්න නිකන් ආවට ගියාට යන්න ඕනේ තැනක් නෙමෙයි කියලයි මගේ මතය (ඕනෙම තැනක් ඉතිං) දැනුමක් එකක් ගියාම විදින රහ වැඩියි... උඩ නම් දෙක මෙන්ෂන් කලේ උඹ මොකක් හරි අධ්‍යයනයක් කරනවනම් කතා කරන්න පුළුවන් දෙන්නෙක්.. හරිම නිහතමානී Dr. සඳුන් එහෙම..
     
    Ado thanks ban