මචං අද 10 ඉඳන් ජාතික රූපවාහිනියේ විකාශය වූ හෝර්ටන් තැන්න පිලිබඳ වාර්තා වැඩසටහනේ YouTube ලින්ක් එකක් නැතිවෙයිද
මටත් මුල මිස් උනා බං... එක එක හු**** කතා නොදා ඔයවගේ ඒව තමා බං දාන්න ඕනෙ. ළමයින්ගේ වත් ඔලු ටික හැදෙන්න. නැත්නම් මුන් ඉස්කෝලෙ ගිහිල්ලත් හදන්නේ ටීචර් එක්ක හැ*****.e programme eke nama mokakda?
මාත් හැබැයි ඉස්කෝලෙ යන කාලෙ ලස්සන ටීචර්ලට හෙන කැමතියි.මටත් මුල මිස් උනා බං... එක එක හු**** කතා නොදා ඔයවගේ ඒව තමා බං දාන්න ඕනෙ. ළමයින්ගේ වත් ඔලු ටික හැදෙන්න. නැත්නම් මුන් ඉස්කෝලෙ ගිහිල්ලත් හදන්නේ ටීචර් එක්ක හැ*****.
mekada balanna programme eka?මචං අද 10 ඉඳන් ජාතික රූපවාහිනියේ විකාශය වූ හෝර්ටන් තැන්න පිලිබඳ වාර්තා වැඩසටහනේ YouTube ලින්ක් එකක් නැතිවෙයිද
මාත් ඉස්කෝලෙ යන කාලෙ ලස්සන ටීචර්ලට හෙන කැමතියි.මටත් මුල මිස් උනා බං... එක එක හු**** කතා නොදා ඔයවගේ ඒව තමා බං දාන්න ඕනෙ. ළමයින්ගේ වත් ඔලු ටික හැදෙන්න. නැත්නම් මුන් ඉස්කෝලෙ ගිහිල්ලත් හදන්නේ ටීචර් එක්ක හැ*****.
මේක ද බලපන් මචන්...
මේක රූපවාහිනියේ ගියේ Dr. සඳුන් පෙරේරා & Dr.ජයලාල් තමා වැඩේට ඕනේ කරන knowledge එක දුන්නේ.. නියම වැඩසටහනක් 2019 වගේ ගියේ. ප්ලේයි ලිස්ට් එක ඇති යූ ටියුබ් එකේ. හොර්ටන් තැන්න නිකන් ආවට ගියාට යන්න ඕනේ තැනක් නෙමෙයි කියලයි මගේ මතය (ඕනෙම තැනක් ඉතිං) දැනුමක් එකක් ගියාම විදින රහ වැඩියි... උඩ නම් දෙක මෙන්ෂන් කලේ උඹ මොකක් හරි අධ්‍යයනයක් කරනවනම් කතා කරන්න පුළුවන් දෙන්නෙක්.. හරිම නිහතමානී Dr. සඳුන් එහෙම..