හොරඔප්පුව_රත්මලාන
මේ ඉඩම හොර ඔප්පුවක් තියෙන්නේ බන්. NDB එකට සොෆ්ට්ලොජික් එකට උගස් තියෙලා තියෙන්නේ. රත්මලාන අවට ඉඩම් හොයන උන් පරෙස්සම් වෙන්න. මෙතන 13P බ්ලොක්ස් 2කක් තියෙනවා. ඉඩම තියෙන්නේ රත්මලාන රාහුල පාරේ මිහිරි පෙදස කියන පාරේ ගේ කඩලා දාපු ඉඩමක් දැන් තියෙන්නේ. ඉස්සර අයිති කෙනා තනියම විකුණන ගන්න ට්‍රයි කරා දැන් එකත් බැරිව බ්‍රොකර්ස්ලා දාල ට්‍රයි කරනවා. මයික්‍රෝ රෙස්ටෝන් එක්ක එන්නේ හොරා. ඉන්නේ බොරලැස්ගමුවේ.
ඉඩමේ ස්ට්‍රීට් විවු ලින්ක් එක.
https://www.google.com/maps/@6.8021...4!1s7PI3T6zclzWtjrAVY3ayXg!2e0!7i13312!8i6656
මේකට නඩු යනවා NDB එකයි සොෆ්ලිජික් එකෙනුයි. මූ ඒවා වහලා විකුණා ගන්න ට්‍රයි කරන්නේ. වටේ ගෙවල් වලින් ඇහුවාම විස්තරේ කියයි.
මූ මොනවා උනත් ඔප්පුව නම් දෙන්නේ නෑ එන එකාට අපිට මහන්සි වෙන්න එපා. ඌ ඔප්පුව බලල දෙන්නම් කියයි.

Last edited:
? මං මේ නිකමට ඇහුවෙ 