හොරකමේ ගියා බම්... [වීඩියෝවක්]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    reverse karaddi aruu yata unaa nm thawa case 1k
    එහෙම නෑ බම්, ඔය වගේ සිද්ධි වලදී අපරාධයක් වැලැක්වීමට උදව් කිරීම කියලා වැඩි අවුලක් නොවෙන්න බේරෙන්න පුළුවන් ලු, ඒ ඒ රටවල එහෙම එක එක නීති තියනවලු බම්, ඔය වීඩියෝ එකේ අර කොස්සෙන් ගහන එකා සහ කාර් එක රිවස් කරලා හප්පන එකා සිද්ධියට පිටින් enter වෙන උන් නේ... 🤗

    මේ පහල වීඩියෝ කෑල්ලේ බලපන් පොලිස් raid එකක් අතරේ උන සීන් එකක්. 🤭

     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    කොල්ලො නාන ඒව විතරද තියෙන්නෙ
    කෙල්ලො නාන ඒව නැද්ද
     
    • Wow
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කොල්ලො නාන ඒව විතරද තියෙන්නෙ
    කෙල්ලො නාන ඒව නැද්ද
    කොහෙද කොහෙද මේ? 🤭 ඔයාතුමා වැරදි පාරක දාල.තියෙන්නේ 🤗
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    UK wage nikan
    මටත් හිතුනා ඕක දැක්ක ගමන්ම 🤔🧐


    tenor.gif

    ------ Post added on Jan 19, 2025 at 1:14 PM