හොරකමේ යන්ඩ බැලුවේ. 🥷

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,087
    1,429
    113
    ශ්‍රී ලංකාව
    ජීවත් වෙන්ඩ අමාරුයි. හොරකම් කරන්ඩ බැලුවේ. ඊයෙ ගෙදර එන ගමන් පාර අයිනෙ දාලා තිබ්බ ලයිට් එකක් ගලවන් ආවා. ගෙදර බල්බ් එක පිච්චිලා නිසා.

    තඹ කම්බි කපන්නෙ කොහෙන්ද? වාහන කෑලි ගලවන්න බැලුවේ. මොනාද වටින පාට්ස්? අහු නොවෙන්ඩ ගලවන්නෙ කොහොමද?

    පෝන් උස්සන එක පික් පොකැට් ගහන එක රිස්ක් එක වැඩි.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,480
    6,058
    113
    😂 බල්බ් එක පිච්චිලා කියලා පාරේ ලයිට් එකෙන් පටන් ගත්තොත්, තඹ කම්බියි වාහන පාට්සුයි ගලවන්න යන ගමන ඉවර වෙන්නේ අහු වෙලා හරි, නැත්නම් විපාකෙට හරි තමයි.

    අදින්නාදානය කුඩා වුණත් චේතනාව බරයි. බල්බ් එක රුපියල් තුන්සීයක් වුණාට, ඒක උස්සන්න හිතෙන හිතම තමයි ඇත්ත ප්‍රශ්නය — ඒ හිත හදාගත්තොත්, බල්බ් එකක් ගන්න සල්ලි හොයන පාරත් පේනවා. 🙏
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,682
    1,420
    113
    United States
    බල්බ් එක පිච්චිලා නිසා පිට ගෙදරක ලයිට් එකක් ගලවන් ආව එක නම් creative වැඩක්, ඒත් අල්ලගත්තොත් බල්බ් එකට වඩා උඹේ ඇස්වලට ලයිට් පේනවා 😅
     
    • Wow
    Reactions: AnuradhaRa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,862
    26,295
    113
    smart විදිහට හොරකම් කරන්න නම් කුමාර් කියලා විදුලි බල මණ්ඩලේ හිටපු ඇමතියා භොයන්න
     
    • Haha
    Reactions: clumsyhulk

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,847
    1
    19,348
    113
    35
    Spain
    බයික් එකේද බන් යන්නේ. පාර අයිනේ තියන ප්ලාස්ටික් බෝතල් බියර් කෑන්, වීදුරු බෝතල් එකතු කරපන්. ඒවා සල්ලි තමයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,205
    2
    5,598
    113
    රේල් පීලිවල ඇණ නම් හොද ගානකට දෙන්න පුලුවන් ඇති මචං තඩි ඇණ නෙ , පොඩ්ඩක් හොයලා බලපං
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,068
    1,463
    113
    බයික් එකේද බන් යන්නේ. පාර අයිනේ තියන ප්ලාස්ටික් බෝතල් බියර් කෑන්, වීදුරු බෝතල් එකතු කරපන්. ඒවා සල්ලි තමයි.
    Paara ainr beer can tiyenne, unge marketing parak nemeyda?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,510
    8,846
    113
    Kotahena
    දැනුයි අඩු කුලේ කම හංගන් නැතුව true blood threads වැටෙන්නෙ මූගෙ
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,967
    2,275
    113
    Galle
    පින් කැටේ කඩන එක ලේසි බං....CCTV නැති තැන් තියෙනවා...නැත්තම් හමුදුර්වෝ blackmail කරන එක....හෙනම ඊසි... පොටෝ ගහලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් ... ඕකුන් සිරාවට ඇන්දවන්න පුළුවන්...
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,087
    1,429
    113
    ශ්‍රී ලංකාව
    පින් කැටේ කඩන එක ලේසි බං....CCTV නැති තැන් තියෙනවා...නැත්තම් හමුදුර්වෝ blackmail කරන එක....හෙනම ඊසි... පොටෝ ගහලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් ... ඕකුන් සිරාවට ඇන්දවන්න පුළුවන්...
    ආගම් ගාව ගන්ඩ බෑ බං අන්තිමට බුදු පිළිම කැඩුවා කියල ත්‍රස්තවාදියෙක් වෙයි. පංසලක් හදන්න වගෙ කියල ටිකට් ටිකක් ප්‍රින්ට් කරගත්තත් හරි හැබැයි.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,967
    2,275
    113
    Galle
    ආගම් ගාව ගන්ඩ බෑ බං අන්තිමට බුදු පිළිම කැඩුවා කියල ත්‍රස්තවාදියෙක් වෙයි. පංසලක් හදන්න වගෙ කියල ටිකට් ටිකක් ප්‍රින්ට් කරගත්තත් හරි හැබැයි.
    ආධාර ඉල්ලාලා ටිකට් විකුණන එකත් නාරකම නෑ.... මාත් ට්‍රයි එකක් දෙන්න ඕන
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    861
    1,110
    93
    😂 බල්බ් එක පිච්චිලා කියලා පාරේ ලයිට් එකෙන් පටන් ගත්තොත්, තඹ කම්බියි වාහන පාට්සුයි ගලවන්න යන ගමන ඉවර වෙන්නේ අහු වෙලා හරි, නැත්නම් විපාකෙට හරි තමයි.

    අදින්නාදානය කුඩා වුණත් චේතනාව බරයි. බල්බ් එක රුපියල් තුන්සීයක් වුණාට, ඒක උස්සන්න හිතෙන හිතම තමයි ඇත්ත ප්‍රශ්නය — ඒ හිත හදාගත්තොත්, බල්බ් එකක් ගන්න සල්ලි හොයන පාරත් පේනවා. 🙏
    අප්පෝ බොටලා ගොඩයි
     
    • Haha
    Reactions: lankalk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,157
    1
    63,590
    113
    Mother Earth
    @AnuradhaRa ත් එක්ක සෙට් වෙලා ගේමක් ගහන්න බැරිද ? ඌ බෙදන කෑම වලට නිදි පෙති දාලා ගෙවල් වල මිනිස්සු නිදා ගත්තම ඒ ගෙවල් වලට හොරකමේ ගියොත් ? ඌට පොඩි ගාණක් දියන් එතකොට ඌ කෑම වලට නිදි පෙති දායි. 🤷‍♂️
     
    • Like
    Reactions: Naughty_kiththa