හොරකම හා නීතිය

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    හොරකම හා නීතිය

    අද මට ලොකු අකරතැබ්බයක් උනා. අද දවල් ගෙදර තිබ්බ මුදල් වගයක් හොරකම් කරලා තිබ්බ. සිද්ධිය වුනේ මහ දවල්. අම්මගේ මුදල් පසුම්බියේ තිබ්බ සල්ලි ටික ජනේලයෙන් අරගෙන ගිහිල්ලා.

    මොනා කරන්නද. සිද්ධිය වුනාට පස්සේ කාටවත් බැනලා වැඩක් නෑනේ. කතා කරා 119 වලට. ඇමතුම කාර්‍යබහුල ලු. හදිසියකට ගන්න බැරි "හදිසි ඇමතුම්" අංකයෙන් වැඩක් තියෙනවද? පස්සේ අමාරුවෙන් ගත්තා ලයින් එක. එතන හිටියේ ගෑණු කෙනෙක්. එයා මට කියනවා හොරකම වෙච්ච වෙලාවෙ කියන්නේ නැතුව වැඩක් නැල්ලු. ඇයි දෙයියනේ හොරකම වෙන වෙලාවෙ දැනගත්තනම් පොලිසියට කතා කරනවද. අර හොරාගේ දෙක කඩල හොරකම් නවත්තනවනේ. පස්සේ ගියා පොලිසියට.

    එතන පැමිණිල්ලත් ලියා ගත්තා. ඒත් දන්නවද පොලිසියෙන් මොකද කිව්වේ කියලා. එයාල කියනවා අමාරුවෙන් හොරෙක් අල්ලගත්තට වැඩක් නෑලු, උසාවියට දැම්මට පස්සේ මාස 2-3ක් හිරේ ගිහින් නිදහස් වෙනවලු. නඩුකාරයෝ ලිහිල් වැඩි ලු.

    එයාල කිව්වා පසු ගිය දවසක් ලක්ෂ 40ක හොරකම් කරපු බඩුත් එක්ක හොරෙක් අල්ල ගත්තලු. එයා ඔන්න උසාවියෙන් දඩයක් ගහල නිදහස් කරලලු.

    මට නම් අර නැතිවෙච්ච සල්ලි ගැන නම් බලාපොරොත්තුවක් නෑ. ඒත් මම මේ සිද්ධිය එක ලියන්න හිතුවේ අපෙ රටේ තියෙන නිතියේ හිල් ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්නයි.

    ඇත්තටම දැන් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ තමන්ගෙ ගෙදරවත් මොකුත් පරිස්සම් කරගන්න බැරි රටක. නීතිය බල්ලට ගිය රටක. හොරකමක් උනාම අපිම හොරාව අල්ලලා පොලිසියට ගෙනියන්න ඔනේ රටක.
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    අනිවා මචං.....

    නීතිය හොරාට සප් දෙක දෙනවා වගේ මට නම් පේන්නෙ...
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අද මට ලොකු අකරතැබ්බයක් උනා. අද දවල් ගෙදර තිබ්බ මුදල් වගයක් හොරකම් කරලා තිබ්බ. සිද්ධිය වුනේ මහ දවල්. අම්මගේ මුදල් පසුම්බියේ තිබ්බ සල්ලි ටික ජනේලයෙන් අරගෙන ගිහිල්ලා.

    මොනා කරන්නද. සිද්ධිය වුනාට පස්සේ කාටවත් බැනලා වැඩක් නෑනේ. කතා කරා 119 වලට. ඇමතුම කාර්‍යබහුල ලු. හදිසියකට ගන්න බැරි "හදිසි ඇමතුම්" අංකයෙන් වැඩක් තියෙනවද? පස්සේ අමාරුවෙන් ගත්තා ලයින් එක. එතන හිටියේ ගෑණු කෙනෙක්. එයා මට කියනවා හොරකම වෙච්ච වෙලාවෙ කියන්නේ නැතුව වැඩක් නැල්ලු. ඇයි දෙයියනේ හොරකම වෙන වෙලාවෙ දැනගත්තනම් පොලිසියට කතා කරනවද. අර හොරාගේ දෙක කඩල හොරකම් නවත්තනවනේ. පස්සේ ගියා පොලිසියට.

    එතන පැමිණිල්ලත් ලියා ගත්තා. ඒත් දන්නවද පොලිසියෙන් මොකද කිව්වේ කියලා. එයාල කියනවා අමාරුවෙන් හොරෙක් අල්ලගත්තට වැඩක් නෑලු, උසාවියට දැම්මට පස්සේ මාස 2-3ක් හිරේ ගිහින් නිදහස් වෙනවලු. නඩුකාරයෝ ලිහිල් වැඩි ලු.

    එයාල කිව්වා පසු ගිය දවසක් ලක්ෂ 40ක හොරකම් කරපු බඩුත් එක්ක හොරෙක් අල්ල ගත්තලු. එයා ඔන්න උසාවියෙන් දඩයක් ගහල නිදහස් කරලලු.

    මට නම් අර නැතිවෙච්ච සල්ලි ගැන නම් බලාපොරොත්තුවක් නෑ. ඒත් මම මේ සිද්ධිය එක ලියන්න හිතුවේ අපෙ රටේ තියෙන නිතියේ හිල් ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්නයි.

    ඇත්තටම දැන් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ තමන්ගෙ ගෙදරවත් මොකුත් පරිස්සම් කරගන්න බැරි රටක. නීතිය බල්ලට ගිය රටක. හොරකමක් උනාම අපිම හොරාව අල්ලලා පොලිසියට ගෙනියන්න ඔනේ රටක.

    Anna eka thama pahugiya aanduwen hugak pal horunwa hangapu ayuda pennanna aran giye. Oya neethi hadanawata wada eka lesi..
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    එහෙම නෑ බන් මිනිස්සුන්ට සල්ලි නෑ, ඕන දෙයක් කරනව එදා වේල වෙනුවෙන්
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඔහොම උනාම තමයි මිනිස්සුන්ට නීතිය අතට ගන්න වෙන්නේ
    කාලෙකට කලින් අපේ පැත්තේ මාල කඩපු හොරුදෙන්නෙක් අහුවෙලා
    මිනිස්සු උන්ව සම්බෝල කලා ඔක්කොම ඉවරවෙලා තමයි පොලිසියට කිව්වේ
    නැත්නම් නිකන් දඩයක් ගහල යවනවනේ..
    එකහොරෙක්ගේ කන්දෙක ඇහෙන්න නෑලු, අනිකට හරියට ඇවිදගන්න බැලූ තාම
    පොලිසිය ඔහොමනම් මිනිස්සු මෙහෙම කරන එක වැරදි නෑ...
    මගේ ගෙදෙට්ට පැන්නොත් නම් මම අනිවාර්යෙන් කරන්ට් එක අල්ලනවා
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔහොම උනාම තමයි මිනිස්සුන්ට නීතිය අතට ගන්න වෙන්නේ
    කාලෙකට කලින් අපේ පැත්තේ මාල කඩපු හොරුදෙන්නෙක් අහුවෙලා
    මිනිස්සු උන්ව සම්බෝල කලා ඔක්කොම ඉවරවෙලා තමයි පොලිසියට කිව්වේ
    නැත්නම් නිකන් දඩයක් ගහල යවනවනේ..
    එකහොරෙක්ගේ කන්දෙක ඇහෙන්න නෑලු, අනිකට හරියට ඇවිදගන්න බැලූ තාම
    පොලිසිය ඔහොමනම් මිනිස්සු මෙහෙම කරන එක වැරදි නෑ...
    මගේ ගෙදෙට්ට පැන්නොත් නම් මම අනිවාර්යෙන් කරන්ට් එක අල්ලනවා

    battery ekata wire kali dekak gahalada current eka allanne.
    nattam wena widiyak thiyanawada :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    dan uba oya hora alluwoth hora kiyay, rajaye amathi la achchara ubage tax salli horakan karanawa, ubata meka witharada penne kiyala :P
    Passe sabithage building ekata maseta gewana ganath ubata pennai :D

    ara kattiya kiyala thiyanawa wage, oya wage scene walata law eken nam udaw naha horawa allagena nelanna tiyenne kudu wenna