මචං අතුල,
එළකිරි එකේ ගොඩාක් අය හිතාගෙන ඉන්නේ ඔයා අවසිහියෙන් වගේ විපක්ෂයට කඩේ යනවයි කියලා.. ඒත් මචං මට ඔයාගෙ ක්‍රියා කලාපයේ ඊට වඩා ගැඹුරු අරමුණක් තියෙන බව පේනවා..
ඕනිම කෙනෙකුට තමුන් නොපිලිගන්න අමූලික බොරුවක් උණත් දිගින් දිගටම කියද්දි ඒ මනුස්සයත් ටිකක් හරි අර කියපු කාරණාව ඇත්ත දැයි දෙගිඩියාවකට පත් වීමට ඉඩකඩ තියෙනවා.. සමහර අය අර කියපු අමු බොරුව උණත් අන්තිමට විශ්වාස කරන්නට පෙළඹෙන්න පුළුවන්..
(උදාහරණයක් විධියට අපි කාට හරි කියනව ඔයා වපරයි කියල. ඇත්තටම එයා වපර නෑ.. ඒත් අපි දිගින් දිගටම ඒ දේ කියන්න ගියොත් අර මනුස්සයා කණ්නාඩියක් ගාවට ගිහින් බලයි ඇත්තටම එයා වපරද කියල. සමහර විට එයාගෙ මානසිකත්වය උඩ නැති වපරයක් පේන්නත් පුළුවන්..)
ඔයත් කරන්නේ ඒක..
අපි බහුතරය මහින්ද රාජපක්ෂ පිළිබඳ යම් හෝ යහපත් ආකල්පයක් දරනවා නම් ඔයා කරන්නෙත් එක එක පෝස්ට් දාලා අපිව මඤ්ඤං කරන එක.. සමහර විට ඔයාගෙ කෙළවරක් නැති පෝස්ට් දැකල සමහරු ඔයා හරියි කියල හිතන (ඒත් මට හිතෙන විධියට හරි නැති) මතයට එන්න පුළුවන්.. ඒකද ප්රජාතන්ත්රවාදය?? මහින්ද උල්ලංඝණය කරනවයි කියල මැරෙන්න හදන ප්‍රජාතන්ත්‍රවාදයද ඔය??
ඔයා කරන්නෙ ගැඹුරු මනෝ විද්‍යාත්මක සැලැස්මක කොටසක්.. ඔයා කරන දේ ප්‍රතිඵල අද හෙට එන්නෙ නෑ.. තව කාලයක් ගිහිනුයි එන්නේ.. ඔයා මාර මිනිහෙක්.. වැඩක් නෑ කියල!!
Yes
oke aththak thiyanawa.
gobels ge wade thami me karanne
Mama mekata log wena hamawelawakama wage muge thread ekak thiynawa mahindata banala chande duushithai kiyala
Ada feb 4 chande thibila dan 1 weekta wadi
Ehema welath me rate eken post karanna ekko muuta pisssu wenna one ekko muuta gewanawa wenna one
MRta Suppport karanawa wage neme SFta support karanaeka ekath oya katakatha pathurawagena karana wade risky
so most probabaly muuta gewanawa ekko mu SF ge langa naayek