Debit card වලින් හොරට සල්ලි අදිනවා

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ලංකාවේ නම් bin attacks වුනා කියලා අහලම නෑ. Sure නැත්නම් හොදම වැඩේ online payment වලට වෙනම එකවුන්ට් එකත් තියාගෙන ඉන්න එක. ඕන වෙලාවට සල්ලි දැම්මා, පේ කරා.
     
    • Like
    Reactions: lilman

    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    Last edited:

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    BIN Attack එකක් කියන්නේ බ්‍යාංකු කාඩ්පත් වල ආරක්ෂාවට ලොකු තර්ජනයක් වන අයුරින් සිදුවන වංචාවක්. මෙය සිදු වන්නේ කාඩ්පත් වලින් මුල් අංක කිහිපය භාවිතා කරලා නව කාඩ්පත් අංක හදා ගන්නා ක්‍රමයක් ඔස්සේය.

    🔍 BIN කියන්නේ මොකද්ද?
    BIN (Bank Identification Number) කියන්නේ කාඩ්පතක මුල් අංක 6ක් හෝ 8ක්.

    මෙයින් හැඳින්වෙන්නේ:

    කාඩ්පත නිකුත් කළ බැංකුව

    කාඩ් වර්ගය (උදා: Visa, MasterCard)

    💥 BIN Attack කියන්නේ මොකද්ද?
    BIN Attack එකකදී වංචාකරුවන්:

    වෙළඳපොලේ හෝ ඩාර්ක් වෙබ් එකේ තිබෙන වෙළඳ දැන්වීම් හරහා හෝ සොරකම් කළ කාඩ්පත් වලින් නියම BIN එකක් ලබා ගනී.

    එම BIN එක භාවිතා කරමින්, කාඩ් අංක ව්‍යාජව හදන්න ක්‍රමෝපායිකව අංක එක්ක සංයෝජනය කරයි.

    හදන ලද කාඩ්පත් අංක හරහා සුළු මුදල් ගනුදෙනු කරන්න උත්සහ කරයි, වලංගු එකක් හමු වෙයිද කියා බලන්න.

    වලංගු කාඩ් අංක හඳුනාගත් පසු, ඒවා භාවිතා කරමින්:

    වංචනික වෙළඳ ගනුදෙනු

    හෝ අන් අය වෙත විකිණීම

    ⚠️ මෙය ඇයි අනතුරුදායක ද?
    අවධානයෙන් බේරෙන්න පුළුවන් – හඳුනාගන්න අමාරුයි.

    අපේක්ෂිත සුරක්ෂිත ක්‍රම මඟහැරෙන්න පුළුවන් – 2FA/OTP අඩු ආරක්ෂාකාරී වෙබ් අඩවි වල.

    වෙළඳුන්ට හානි – Chargeback, මුදල් නැතිවීම.

    පාරිභෝගිකයින්ට හානි – සොරකම් වීම, මුදල් අහිමිකිරීම්.

    🔒 මෙයට එරෙහිව ආරක්ෂා වීම
    වෙළඳුන් සඳහා:

    ගෙවීම් උත්සහයන්ට rate limiting යොදන්න.

    CAPTCHA සහ bot detection ක්‍රම යොදාගන්න.

    3D Secure වැනි සත්‍යාපන ක්‍රම භාවිතා කරන්න.

    සැක සහගත හැසිරීම් සොයා ගැනීම සඳහා behavioral analytics භාවිතා කරන්න.

    සාමාන්‍ය පාරිභෝගිකයන් සඳහා:

    හැකි නම් virtual card භාවිතා කරන්න.

    ඔබේ බැංකු විස්තර නිතරම පරීක්ෂා කරන්න.

    සැක සහගත ගනුදෙනුවක් දැකීනම් මැදිහත් වීම සඳහා බැංකුවට වාර්තා කරන්න
     
    • Like
    Reactions: kinkon and Asmodeus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,001
    15,486
    113
    New Zealand
    me pakku nisa card okkoma replace kara man. muta kohoma hari return ekak denna oni. oluwata idea ekak en na eth
    ඔන්ලයින් පේ කරන්න වෙනම කාඩ් එකක් තියා ගනින්. හදිස්සියකදි පාවිච්චියට ගන්න රු 5000ක් විතර එකවුන්ට් එකේ තියා ගනින්. ඊට වඩා ලොකු ගාණක් පේ කරන්න ඕනේ නම් CDMඑකින් සල්ලි දාලා වැඩේ කරන්නත් පුලුඅන්, ඔන්ලයින් ට්‍රාන්ස එකක් කරලා වැඩේ කරගන්නත් පුලුවන්.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඔන්ලයින් පේ කරන්න වෙනම කාඩ් එකක් තියා ගනින්. හදිස්සියකදි පාවිච්චියට ගන්න රු 5000ක් විතර එකවුන්ට් එකේ තියා ගනින්. ඊට වඩා ලොකු ගාණක් පේ කරන්න ඕනේ නම් CDMඑකින් සල්ලි දාලා වැඩේ කරන්නත් පුලුඅන්, ඔන්ලයින් ට්‍රාන්ස එකක් කරලා වැඩේ කරගන්නත් පුලුවන්.

    credit card walin role gahana apita oka hari yan nane bn
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔක හෙන කාලයක් තිස්සෙ කරන උන් ඉන්නවා බන්. SMALL AMOUNT එකක් ගහලා තමා වැඩේ කරන්නෙ උබ කිව්වා වගෙ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Carding නේද?
    Pay කරලා තියනවා නම් විතරයි bin data ගන්න පුළුවන්. Bin data අරගෙන ඒ bin එකේ තියන value එක තමයි spend කරන්න පුළුවන්
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,001
    15,486
    113
    New Zealand
    සම්පත් නම් හැරෙන තැපෑලෙන් SMS එනවා
    ඔව්. සම්පත් එකේ සර්විස් එක නම් සුපිරියි
    Commercial එකෙන් සල්ලි ගන්න ගිහින් පින් එක වැරැද්දුවම, ATM එකේ ලොකේෂන් එකත් දාලා වෝනින් එකක් එවනවා.
     
    • Like
    Reactions: kinkon

    peppermint69

    Junior member
  • Jul 26, 2024
    52
    40
    18
    අවුරුදු 2කට කලින් වගේ ලංකාවේ public telegram group තිබ්බ. දැන් එකක්වත් හොයාගන්න නෑ. එකෙක් දෙන්නෙක් අහු වෙද්දී group ඔක්කොම delete


     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ලංකාවේ නම් bin attacks වුනා කියලා අහලම නෑ. Sure නැත්නම් හොදම වැඩේ online payment වලට වෙනම එකවුන්ට් එකත් තියාගෙන ඉන්න එක. ඕන වෙලාවට සල්ලි දැම්මා, පේ කරා.
    මෙක තමයි හොඳම ක්‍රමය. Bank එකට කියලා online buying වලට card එකක් හදාගෙන ඒ වෙලාවට අවශ්‍යය මුදල් transfer කරනවා වැඩි පුර 3000 තියෙනවා minimum account balance ට
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    Paypal වලට Link කරගෙන ගෙවන්න , මමනම් ගෙවන්නේ එහෙමයි
    එතකොට ඔය කිසිම සයිට් එක්ක Share කරන්න ඕනේ නැහැ කාඩ් අංක.
    ලංකාවේ සයිට් වලට Lanka QR වගේ ඒවා තියෙනවා නම් ඒවගෙන් ගෙවන්න නැත්ම් Online Banking එකෙන් ගෙවන්න. නැතිනම් Web Card එකක් තියගන්න.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    lpZWt5haepna9prjb1ch3vrItqBjuJdi6_ArE2J97D6agz3T4Y_5JaY5x4x9jaHYmwoGSTWz1Cv8x5KfxSLbR-FT7Zgt34vdwy77fUheWoquOvg4UQGQjppNOiNFlysOGPw5lH2BiigEGEFUcQy3Vm5NQzsMMrdA0nVNpGA_fXBD6qD0_mJLxWGC_bIxXvaSbbipCACH2nujE74V8KvtIC2ui3t8DRd_Ja3EejvGDh8R_bsFgOWm013VLXz5676NMXW_HyUr1NmkgW_g_s_uhECB11AK6ku_b1uql5C1d3-zzRkaaQPMv7TTa995G8ZiuYqzff0HLPqGeLGobxcYCA.jpg

    සොප්ටෙයා ඉනිජිනියර් (බෑ)

    බෑ කියල දාල තියෙද්දි උබල අනං මනං කියන එක වැරදියි. 😒
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,566
    2,429
    113
    ඕස්ට්‍රේලියාවේ බැන්කු වල හැම අකවුන්ට් එකේම වගේ Savings and Transaction අකවුන්ට් කියලා දෙකක් තියෙනවා.....සේවින්ග්ස් Account එකෙන් ට්‍රාන්සැක්ශන් කරන්න බෑ....අනිත් එකට ඇප් එකෙන් සල්ලි මාරු කරගන්න ඕනේ.....Transaction අකවුන්ට් එකෙත් ගොඩක් බෑන්ක්ස්වල වර්චුවල් කාඩ් එකක් තියෙනවා...ඒකේ cvv එකක් තියෙනවා නිතර වෙනස් වෙනවා....cvv එවෙලෙ ඇප් එකෙන් බලලා කාඩ් එකෙන් පේ කරන්න පුලුවන්....ඒ සේරම කරලා තියෙන්නේ ඔය security සීන් හින්ද තමයි