හොරණට ජනගගක් 🔥🔴🙏🧭

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    ඔය වගේ දේවල් වලින් ඡන්ද පදනම මනින්න බෑ. ඒ වගේම මොන පක්ෂෙ උනත් අද කාලෙ ඔහොම දේවල් වලින් ඡන්ද පදනම මනින්න හදන එකත් බොලඳ වැඩක්.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔය වගේ දේවල් වලින් ඡන්ද පදනම මනින්න බෑ. ඒ වගේම මොන පක්ෂෙ උනත් අද කාලෙ ඔහොම දේවල් වලින් ඡන්ද පදනම මනින්න හදන එකත් බොලඳ වැඩක්.

    හොඳමයි ලොකු සාදු
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    3% ඉඳන් 33% වෙනවා එච්චරයි 😄


    ඒ හොදටම ඇති.
    මෙකෙන් අප් වෙල ආවොත්, ජෙනරල් ඉලෙක්සන් එකෙදි නිකම්ම වැඩි වෙනව

    ගොන් හැත්තක් ඉන්නවනෙ, චන්දෙ දවසෙ උදේ යන රැල්ල බලලා චන්දෙ දාන
    උනුත් දාවි
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113

    අපි මගුල් ගෙදරක ගියොත් අපි මොකුත් දෙන්නෑ 😂 අපිට අතට කීයක් හරි දෙනවා දීලා වාහනේටත් තෙල් ගහලා දෙනවා😂🤪
    අපිට මනමාලිව විතරයි දෙන්නැත්තේ😂:rolleyes2:😂
    ඉදිරියට ඒගැනත් අපි හිතනවා🤭
     

    gama22

    Well-known member
  • මට පට්ට ආසාවක් තියෙනවා අලිපූට්ටුවෙ රැලියකට යන්න.කොහෙද බෙහෙතකට එකක් නැහැ නේ. ශික් වෙනදා පොකැට් කැලෙන්ඩරයක් හරි හම්බවෙනවා . රට ගොඩදාන්න වැදන් ඉන්න ජනතා සේපකයෙක් ගේ මූන දාලා මේ පාර ඒවත් නැහැ. තුක් විතරක්. අලිය අතේ ගහපු ටී ෂර්ට් එකක් වත් නැද්ද බන් උබලටත්.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් සල්ලි දෙන්නෑ චන්දෙට තව මාසයක්වත් නෑ ගොඩක් කරන්න ඕන වැඩ කොට උඩ. රනිල් කරන්නෙ ජවිපෙ මහන්සිකරවල හතිවට්ටල ඉන්පස්සෙ මිනිහට ඕනෙ දවසක චන්දෙ තියන සීන්වගේ
    උසාවියත් චන්දෙ එපා කියල දාපු නඩුව විසිකරේ නෑ කල්දැම්ම 23වෙනිදට නමුත් 22 තැපැල් චන්දෙ ඒත් තාම ඉලක්කම් දීලත් නෑ කොල ප්‍රින්ට් කරලත් නෑ
     

    gama22

    Well-known member
  • රනිල් සල්ලි දෙන්නෑ චන්දෙට තව මාසයක්වත් නෑ ගොඩක් කරන්න ඕන වැඩ කොට උඩ. රනිල් කරන්නෙ ජවිපෙ මහන්සිකරවල හතිවට්ටල ඉන්පස්සෙ මිනිහට ඕනෙ දවසක චන්දෙ තියන සීන්වගේ
    මගේ සිහිනේ උබයි... රන්සමනලයා. දැන් වැඩක් නැහැ බන් ඕක වෙන එකක් හොයාගනින් ඕක එකස්පයර්..