Last edited:
3% ඉඳන් 33% වෙනවා එච්චරයි10/15% ට වඩා වැඩි වෙයි නෙහ්
අහන අහන හැම එකාම එන් පී පී
ඔය වගේ දේවල් වලින් ඡන්ද පදනම මනින්න බෑ. ඒ වගේම මොන පක්ෂෙ උනත් අද කාලෙ ඔහොම දේවල් වලින් ඡන්ද පදනම මනින්න හදන එකත් බොලඳ වැඩක්.
3% ඉඳන් 33% වෙනවා එච්චරයි![]()
මගේ සිහිනේ උබයි... රන්සමනලයා. දැන් වැඩක් නැහැ බන් ඕක වෙන එකක් හොයාගනින් ඕක එකස්පයර්..රනිල් සල්ලි දෙන්නෑ චන්දෙට තව මාසයක්වත් නෑ ගොඩක් කරන්න ඕන වැඩ කොට උඩ. රනිල් කරන්නෙ ජවිපෙ මහන්සිකරවල හතිවට්ටල ඉන්පස්සෙ මිනිහට ඕනෙ දවසක චන්දෙ තියන සීන්වගේ