හොරණ තරුණයකුගෙන් වෙඩි නොවදින තෙලක්‌!

waligamaya

Well-known member
  • පිස්සුද එහෙම විජාතික බලවේග වලට විකුනන්නේ නෑ අනිත් එක උරු මස් කන ඇමරිකන් කාරයන්ට ඕව කිලි


    මං කියන්නේ ඔය තෙල හදල සිංහලීස් හමුදාවේ ගාන්න ඕනා. ලෝකෙම අල්ලන්න පුළුවන් :cool:

    :rofl::rofl::rofl:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,581
    8,829
    113
    මේක හදපු කෙනාගේම ඇගේ ගාලා වෙඩි තියල බලන්න... ඔහුට ඔහුගේ දෙය විශ්වාස නං අපිටත් විශ්වාස කරන්න පුළුවන්.
    :yes::yes::yes::yes::yes::yes:
    :lol::lol::lol::lol::lol: