හොරණ තරුණයකුගෙන් වෙඩි නොවදින තෙලක්‌!

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    හොරණ තරුණයකුගෙන් වෙඩි නොවදින තෙලක්‌!

    හොරණ උතුරු උඩුව ප්‍රදේශයේ තරුණයකු වෙඩි නොවදින තෙලක්‌ නිපදවා ඇතැයි පවසයි. වසර ගණනාවක්‌ පිළිවෙත් පුරා මෙම කාර්යයේ යෙදුණ බවත් පැරණි ගුරුවරුන්ගෙන් ලද යන්ත්‍ර මන්ත්‍ර මේ සඳහා යොදා ගත් බවද ඔහු පවසයි.

    ඔහුගෙන් ලද ආරාධනයකට අනුව උතුරු උඩුව කරව්හේන ප්‍රදේශයේදී මෙම තෙල් කුප්පියට වෙඩි තියන අයුරු අපටද දැක ගත හැකි විය. ප්‍රදේශයේ දක්‌ෂ වෙඩික්‌කරුවකු ගෙන්වා වෙඩි ප්‍රහාර දෙකක්‌ තෙල් කුප්පියට එල්ල කළ ද වෙඩි උණ්‌ඩ තෙල් කුප්පියට නොවැදී ඉහළට ගිය බව පසුව වෙඩික්‌කරුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේය.

    "විෂ්ණු ක්‍රාන්තී තෛලය" නමින් හඳුන්වන මෙම තෙල් කුප්පියට කිසිවෙකුට වෙඩි තැබිය නොහැකි බවද ඔහු පවසයි. කිසිම ලාභ අපේක්‌ෂාවකින් තොරව තමන් මේ දේ කළ බවත් නීත්‍යානුකූලව සිදු කෙරෙන දෙයකට මෙය යොදා ගත හැකි වෙතැයි ඔහු අපේක්‌ෂා කරයි.
    මොරගහහේන - එම්. ලීලානන්ද පෙරේරා, හඳපාන්ගොඩ - රජිත
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මේක හදපු කෙනාගේම ඇගේ ගාලා වෙඩි තියල බලන්න... ඔහුට ඔහුගේ දෙය විශ්වාස නං අපිටත් විශ්වාස කරන්න පුළුවන්.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේක හදපු කෙනාගේම ඇගේ ගාලා වෙඩි තියල බලන්න... ඔහුට ඔහුගේ දෙය විශ්වාස නං අපිටත් විශ්වාස කරන්න පුළුවන්.
    :yes::yes::yes::yes::yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ග්‍රැනේඩ් පාරකටත් ඔරොත්තු දෙනවද දන්නෑ
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    තෙල් දාල තියෙන්නෙ වෙඩි නොවඩින කුප්පියකට.. අනෙ උබලට එකවත් තෙරෙන්නෙ නැද්ද?

    :D:D:D:D:D:D:D:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සුට්ට කුප්පියකට නෙවේ බෝතලේකට උනත් දුර ඉඳන් වෙඩි තිබ්බම ඉතින් දහයක් තිබ්බොත් නමයක්ම කුප්පියට ඉහලින් තමා යන්නෙ :baffled:
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,832
    1,447
    113
    ගෙදර
    මහා පරිමානෙන් හදල amarican හමුදාවට වික්කනම් රට දියුනු කරන්න තිබ්බ :baffled:
    ඕක පොඩ්ඩක් වෙනස් කරලා වාහන වලට ගාන්න wax එකක් හදන්න බැරි වෙඉද දන්නැ හැප්පෙන්නැති වෙන්න :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මහා පරිමානෙන් හදල amarican හමුදාවට වික්කනම් රට දියුනු කරන්න තිබ්බ :baffled:
    ඕක පොඩ්ඩක් වෙනස් කරලා වාහන වලට ගාන්න wax එකක් හදන්න බැරි වෙඉද දන්නැ හැප්පෙන්නැති වෙන්න :P

    පිස්සුද එහෙම විජාතික බලවේග වලට විකුනන්නේ නෑ අනිත් එක උරු මස් කන ඇමරිකන් කාරයන්ට ඕව කිලි


    මං කියන්නේ ඔය තෙල හදල සිංහලීස් හමුදාවේ ගාන්න ඕනා. ලෝකෙම අල්ලන්න පුළුවන් :cool:
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,832
    1,447
    113
    ගෙදර
    පිස්සුද එහෙම විජාතික බලවේග වලට විකුනන්නේ නෑ අනිත් එක උරු මස් කන ඇමරිකන් කාරයන්ට ඕව කිලි


    මං කියන්නේ ඔය තෙල හදල සිංහලීස් හමුදාවේ ගාන්න ඕනා. ලෝකෙම අල්ලන්න පුළුවන් :cool:

    :rofl: එකත් ඇත්ත..
    nuclear weapons වලටත් වැඩනම් මදුරු තෙල් වගේ රටටම ගහන්න ඕනේ :yes::rolleyes::baffled: