හොරණ පැත්තෙ කවිද ඉන්නේ

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    හොරණ පැත්තෙ කවිද ඉන්නේ

    හොරණ පැත්තේ කවිද ඉන්නේ මචන්ලා
     

    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    හොරණ ඉන්නෙත් අපි වගේම මිනිස්සු තම මචන්.... ඇයි උබ මුකුත් අමුතු දෙයක් දැක්කද?:P:P
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මට හොරණ මිල්ලෑවෙ Nature Secret Company එකට යන්න ඔීන.මම නුගේගොඩ ඉදන් යන්නේ.පාර කියල දෙන්න පුලුවන්ද
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හොරන පැත්තෙ කවුරුත් නැද්ද.. හිටපන් බලන්න මම අදුනන කෙල්ලෙක් වැඩ කරනව ඕකෙ. අහල කියන්නම්
     

    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    හොරන පැත්තෙ කවුරුත් නැද්ද.. හිටපන් බලන්න මම අදුනන කෙල්ලෙක් වැඩ කරනව ඕකෙ. අහල කියන්නම්

    උඹ මහන්සි වෙන්න එපා බන්.. මට නම්බර් එක දියන් මම අහලා ඌට කියන්නම්:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නුගේගොඩ ඉදන් මහරගමට එන්න
    මහරහමින්, මහරගම - හොරණ බස් එකක නගින්න ( 280 බස් රූට් එක)
    හොරණින් බහින්න.

    හොරණින්,
    මිල්ලෑව - හොරණ බස් එකක නගින්න. එක බස් එකයි කීවා තියෙන්නෙ ලංගම කොටයක්. අන්න ඒකෙ නගින්න. වෙලාවල් නම් මතක නෑ කීවා.


    කොන්දට සත 50ක් දීලා, නේචර් සීක්‍රෙට් එක ලහින් බස්සවන්න කියන්න:D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අනේ ප්ලීස් මචන් කියපන්කෝ:D
    :D kiwwaa.
    මිල්ලෑව හොරණ එක බස් එකයි ලු තියෙන්නෙ බන්. ලංගම කොටයක්.
    මම උඹට හොරන ඩිපෝවෙ නම්බර් එක හොයල දෙන්න බැලුවෙ. බස් එක අද්දන වෙලාව අහගන්න.
    නෙට් එකේ නෑ බන්.:growl:http://www.transport.gov.lk


    මෙන්න මේ නම්බර් එකකට කෝල් එකක් දීල අහන්න
    Nature’s Beauty Creations Ltd
    P.O. Box 1, Millewa, Horana.
    Sri Lanka.
    Tele: + 94- 342261100, +94 -342253302 to +94- 342253309
    Fax: +94-342261101, +94 -342253300
    email: [email protected]


    http://www.naturessecrets.lk/contact-us.html
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    apoi machan uba maharagamata gihin 280 horana yanna giyoth dawas 2,3k wath yai horanata yanna. nugegodin kohuwalata gihin 120 ganna horana ~ colombo, horanin bahala ithuru hariya man dan naa.
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    :D kiwwaa.
    මිල්ලෑව හොරණ එක බස් එකයි ලු තියෙන්නෙ බන්. ලංගම කොටයක්.
    මම උඹට හොරන ඩිපෝවෙ නම්බර් එක හොයල දෙන්න බැලුවෙ. බස් එක අද්දන වෙලාව අහගන්න.
    නෙට් එකේ නෑ බන්.:growl:http://www.transport.gov.lk


    මෙන්න මේ නම්බර් එකකට කෝල් එකක් දීල අහන්න
    Nature’s Beauty Creations Ltd
    P.O. Box 1, Millewa, Horana.
    Sri Lanka.
    Tele: + 94- 342261100, +94 -342253302 to +94- 342253309
    Fax: +94-342261101, +94 -342253300
    email: [email protected]


    http://www.naturessecrets.lk/contact-us.html

    Thanks Machan