හොරන පැත්තෙ කවුරුත් නැද්ද.. හිටපන් බලන්න මම අදුනන කෙල්ලෙක් වැඩ කරනව ඕකෙ. අහල කියන්නම්


අනේ ප්ලීස් මචන් කියපන්කෝ![]()
kiwwaa.
http://www.transport.gov.lk kiwwaa.
මිල්ලෑව හොරණ එක බස් එකයි ලු තියෙන්නෙ බන්. ලංගම කොටයක්.
මම උඹට හොරන ඩිපෝවෙ නම්බර් එක හොයල දෙන්න බැලුවෙ. බස් එක අද්දන වෙලාව අහගන්න.
නෙට් එකේ නෑ බන්.http://www.transport.gov.lk
මෙන්න මේ නම්බර් එකකට කෝල් එකක් දීල අහන්න
Nature’s Beauty Creations Ltd
P.O. Box 1, Millewa, Horana.
Sri Lanka.
Tele: + 94- 342261100, +94 -342253302 to +94- 342253309
Fax: +94-342261101, +94 -342253300
email: [email protected]
http://www.naturessecrets.lk/contact-us.html