දෙහිඅත්තකන්ඩිය පැත්තෙ කවුරුත් නැද්ද ?

Mr.DexterSl

Well-known member
  • Oct 6, 2020
    653
    628
    93
    මචන්ලා දෙහිඅත්තකණ්ඩිය පැත්තේ කවුරුත් නැද්ද ? අපේ පුන්චිලා ඉන්නේ එහේ, ඊයේ දවල් 12 ෆෝන් වැඩ නෑ කාගෙවත්. ඒ හරිය යට වෙලා කියලා දැක්කා fb එකෙන්, අපේ ගෙදර අය බය වෙලා ඉන්නේ සෑහෙන්න. ඒ පැත්තේ විස්තරයක් දැනගන්න විදියක් තියෙනවනම් ලොකු උදව්වක් !
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    fb eke group wala nm dekke yata wela kiyala tama machan, e pette minissunt update ekak denna widiyak ne connection neti nisa
    මමත් FB දැක්කේ කරන්ට් නැතුව පැය 6 ක් වගේ ගියාම Mobile Towers වැඩ කරන්නේ නැතුව යනවා
    එතකොට පළාතේම ෆෝන් වලට Signal නෑ
    SLT Land Line එකක් තියෙන කෙනෙක් තමා හොයාගන්න වෙන්නේ

    අනතුරක් නැතුව ඇති බය වෙන්න එපා
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,793
    8,002
    113
    මෙන්න මෙතන...
    මමත් FB දැක්කේ කරන්ට් නැතුව පැය 6 ක් වගේ ගියාම Mobile Towers වැඩ කරන්නේ නැතුව යනවා
    එතකොට පළාතේම ෆෝන් වලට Signal නෑ
    SLT Land Line එකක් තියෙන කෙනෙක් තමා හොයාගන්න වෙන්නේ

    අනතුරක් නැතුව ඇති බය වෙන්න එපා
    4G witarai nati wenne..3g walin wada krnwa..current natuwa ati..kohomath flood awama current off krnwa..line yata unoth case nisa