හොරළිය 222222222v ට බඩු ලැබෙන්න වගේ යන්නෙ නේද ගායිස්

samindi

Well-known member
  • Mar 20, 2007
    1,429
    1,615
    113
    Oceania
    අම්මෝ පුදුම සන්තෝසයි බන් එහෙම වුනොත්. බයියො ටික විලාප ගහ ගහ මේකෙ හිස් ලූ ලූ අත දුවනව බලන්න පුලුවන්. මේකෙ කොනක් පටලවා ගත්තොත් අදින්න පුලුවන් ඔක්කොම. තාජුඩීන්ට ගේම දෙන්න හොරිලියයේ ඩිෆෙන්ඩර් වලින් ගියපු ඒවා එහෙම.

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Ko horu allanne nedda? 😂 😂

    maxresdefault.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    අම්මෝ පුදුම සන්තෝසයි බන් එහෙම වුනොත්. බයියො ටික විලාප ගහ ගහ මේකෙ හිස් ලූ ලූ අත දුවනව බලන්න පුලුවන්. මේකෙ කොනක් පටලවා ගත්තොත් අදින්න පුලුවන් ඔක්කොම. තාජුඩීන්ට ගේම දෙන්න හොරිලියයේ ඩිෆෙන්ඩර් වලින් ගියපු ඒවා එහෙම.

    Labenna ona thamai api hora id haduwoth ehema edama athule mun thamath eliye

    මහින්දය ගෙ හොරකම් ඔක්කොම අඳින්න ඕන. උන්ටත් දෙන්න ඕන gema
    Mainage pottuwe hitapu urban council wala un godak SJB panna election ekata kalin untath badu pack wenna ona
    ------ Post added on Jun 29, 2025 at 7:57 AM
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,429
    1,615
    113
    Oceania
    උබලගෙයි අපේයි අම්මලා නම් අපි කොල්ලෙක් එක්ක වලියක් දාන් ගෙදර එද්දි ඉස්සෙල්ලම අපිට ගහල ඉවර වෙලා තමා නඩුව අහන්නෙ ඒකට මේ අම්මා පුතාලගෙ වලි වලට මිනී මරන්න ඩිෆෙන්ඩර් වලින් ස්පොන්සර් කරන්නෙ බං. ආන්න ඒකයි වෙනස්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මැතිනියව උසාවි ගෙනිහිහින් නඩුව ඇද්දම නීති තර්කයක් මතු වෙනවා
    22222222V ජා.හැ.අ අනුව මැතිණියගේ වයස මේ වන විට අව්රුදු 103
    නඩුකාර සැකකාරියගේ වයස අනුව මානුෂීයව සලකා බන්ධනාගාර ගත නොකිරීමට ඉඩ තිබේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    මහින්දය ගෙ හොරකම් ඔක්කොම අඳින්න ඕන. උන්ටත් දෙන්න ඕන gema

    කරන්න නං ඕන. කරන්න තරං සාක්ෂි තියෙනවද කියන එකයි අවුල.

    මං නං කියන්නෙ හොරා කාපු වත්කම් වලට ටැක්ස් ගෙවල නැත්තං ඒකෙන් හරි කෙළවල දාන්න ඕන.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මැතිනියව උසාවි ගෙනිහිහින් නඩුව ඇද්දම නීති තර්කයක් මතු වෙනවා
    22222222V ජා.හැ.අ අනුව මැතිණියගේ වයස මේ වන විට අව්රුදු 103
    නඩුකාර සැකකාරියගේ වයස අනුව මානුෂීයව සලකා බන්ධනාගාර ගත නොකිරීමට ඉඩ තිබේ
    හුත්තරීතර තාක්සනික දෝසය 😂😂😂😂
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,429
    1,615
    113
    Oceania
    😹😹😹😹

    මුගේ කටට රුන්නා වගේ වැඩක්නෙ ආණ්ඩුව කරල තියෙන්නෙ.

    හොරළිය ගන්න එපා කියන්නත් බෑ ගන්න කියන්නත් බෑ.
    ගූ ගිහින් ඇත්තෙ ඕකට අමාරුවෙන් කින්ඩි හිනාවක් දාල කතාකරන්න හදනව කැමරාවක් දැක්කම. බෝල උඩ දදා හිටියනම් හරි මුන්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අම්මෝ පුදුම සන්තෝසයි බන් එහෙම වුනොත්. බයියො ටික විලාප ගහ ගහ මේකෙ හිස් ලූ ලූ අත දුවනව බලන්න පුලුවන්. මේකෙ කොනක් පටලවා ගත්තොත් අදින්න පුලුවන් ඔක්කොම. තාජුඩීන්ට ගේම දෙන්න හොරිලියයේ ඩිෆෙන්ඩර් වලින් ගියපු ඒවා එහෙම.

    කැරි මයිනා කැරි මයිනා කම්බ හොරා. රටම උලාකාපු පට්ට වේස නාකියා. @2osama , @weer 11 ,@ N A K A M U R A, @elajani , @YelaWolf, @erozan වේස බයියනි මීක් කියපියවු 😹😹😹