හොර්ටන් ප්ලෙන්ස් camping trip (Horton Plains)

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ඔයාල හෙන පොෂ් ද කම්පින් කරපුආම? බොරු පද ෂෝ නැතුව පලයන් මිනිහෝ යන්න
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔයාල හෙන පොෂ් ද කම්පින් කරපුආම? බොරු පද ෂෝ නැතුව පලයන් මිනිහෝ යන්න

    මේකේ තියන පොෂ් කම මොකක්ද බන් ? වීඩියෝ එකට ඉංග්‍රීසි සින්දුවක් දාපු එකද ? නැත්තම් ටෙන්ට් එකක් අස්සේ ඉන්න එකද ? එහෙමත් නැත්තම් මු ඉංග්‍රීසියෙන් උඩින් දාල තියන කියව ගන්න බැරුවද උබ පොෂ් කියන්නේ ? මොකක්ද උත්තෝ උබල ඔච්චර ගොතයෝද බන් ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    කෝමද සීතල රෑට නේ . ඇම්මේ
    බීපුවගේ බඩු බෑස්ස 2 වෙද්දි ගල් ටික් උනා බරිම තෑන ලිප ඔන් කරල එක උඩ හිටගෙන හිටිය ඈට දෙක රත් වෙනකම් උදේ පාන්දර.
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මේකේ තියන පොෂ් කම මොකක්ද බන් ? වීඩියෝ එකට ඉංග්‍රීසි සින්දුවක් දාපු එකද ? නැත්තම් ටෙන්ට් එකක් අස්සේ ඉන්න එකද ? එහෙමත් නැත්තම් මු ඉංග්‍රීසියෙන් උඩින් දාල තියන කියව ගන්න බැරුවද උබ පොෂ් කියන්නේ ? මොකක්ද උත්තෝ උබල ඔච්චර ගොතයෝද බන් ?

    para suddage kolan karanna puluwanda lankawe , wilisangayak nathi haththa
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    para suddage kolan karanna puluwanda lankawe , wilisangayak nathi haththa

    දේශීය විදිහට කොහොමද කරන්නේ බන් පැලක් අටව ගන්න ඕනිද ? උබ කොහෙද බන් ගම ? වන්නියේද ?
    :D:D
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එල පට්ට මචන් :love::love::love:

    හැබැයි උබල ගිහින් වීඩියෝ දාල උබලගෙ යාලුවො අතරෙ විතරක් බෙදාගනින් . මොකද ඕව දැක්කහම හැදියාවක් නැති ගෝතකර්මයො ගිහින් ඔය තැන් විනාශ කරල එන්නෙ .විශේශයෙන් ගෘප් පිටින් එක්කන් යන හැත්ත
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,630
    906
    113
    http://aboutrenewableenergy.com
    කෝමද සීතල රෑට නේ . ඇම්මේ
    බීපුවගේ බඩු බෑස්ස 2 වෙද්දි ගල් ටික් උනා බරිම තෑන ලිප ඔන් කරල එක උඩ හිටගෙන හිටිය ඈට දෙක රත් වෙනකම් උදේ පාන්දර.

    Raaa Wasssa ban camping hitapu dawas dekama 😂 Welawata rath wenna badu genichhe