හොර්ටන් ප්ලෙන්ස් camping trip (Horton Plains)
මචන්ලා we went on a camping trip to Horton Plains here's a short vid we made
මචන්ලා we went on a camping trip to Horton Plains here's a short vid we made

ඔයාල හෙන පොෂ් ද කම්පින් කරපුආම? බොරු පද ෂෝ නැතුව පලයන් මිනිහෝ යන්න

ela ela lagadima math ekak dannam set ekak ekka trip ekak yanna inne

ඔයාල හෙන පොෂ් ද කම්පින් කරපුආම? බොරු පද ෂෝ නැතුව පලයන් මිනිහෝ යන්න
මේකේ තියන පොෂ් කම මොකක්ද බන් ? වීඩියෝ එකට ඉංග්‍රීසි සින්දුවක් දාපු එකද ? නැත්තම් ටෙන්ට් එකක් අස්සේ ඉන්න එකද ? එහෙමත් නැත්තම් මු ඉංග්‍රීසියෙන් උඩින් දාල තියන කියව ගන්න බැරුවද උබ පොෂ් කියන්නේ ? මොකක්ද උත්තෝ උබල ඔච්චර ගොතයෝද බන් ?
para suddage kolan karanna puluwanda lankawe , wilisangayak nathi haththa

මචන්ලා we went on a camping trip to Horton Plains here's a short vid we made

ela ela lagadima math ekak dannam set ekak ekka trip ekak yanna inne

okkomath hari. kohomada ban oya ale nave?
කෝමද සීතල රෑට නේ . ඇම්මේ
බීපුවගේ බඩු බෑස්ස 2 වෙද්දි ගල් ටික් උනා බරිම තෑන ලිප ඔන් කරල එක උඩ හිටගෙන හිටිය ඈට දෙක රත් වෙනකම් උදේ පාන්දර.