ඔයාගෙ කමෙන්ට් වලින් පේන්නෙ ඔයා නම් ලොකු හොරෙක්ට හොඳට නෙලලා වගේ. මට නම් තවම එහෙම කරන්න බැරි වුණා. ඒ නිසා ගෙදරට හොරෙක් පැනලා අහු වුණොත් උගේ අඬු කඩනවා විතරයි. ලොකු හොරෙක් අහු උනොත් මල්මාලා දානව.