හොරාට මෑරෙන්න ගහලා

topkollek

Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,052
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයාගෙ කමෙන්ට් වලින් පේන්නෙ ඔයා නම් ලොකු හොරෙක්ට හොඳට නෙලලා වගේ. මට නම් තවම එහෙම කරන්න බැරි වුණා. ඒ නිසා ගෙදරට හොරෙක් පැනලා අහු වුණොත් උගේ අඬු කඩනවා විතරයි.
    ලොකු හොරෙක් අහු උනොත් මල්මාලා දානව.
     

    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    ප්‍රශ්නය අනුන්ගේ වන තෙක් පිළිතුර දාර්ශනිකයි.
    මම සිංගර් එකෙන් ගෙවන්න ගත්ත පොන් එක ගෙට පැනලා හොරකම් කරා. cctv වල මිනිහා අදුරගන්න බෑ. ඌ පොන් එක ඉස්සුවට මම තාමත් මාසේ ගානේ ගෙවනවා. ඕකුන් හොරකම් කරන්නේ මිනිස්සුන්ගේ දාඩිය මහන්සිය. මරල මදි
     
    • Love
    Reactions: EON

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    තලවතුගොඩ ඉන්නේ මන් දන්නවා උබ වරෙන් මන් පෙන්නම් සොලෝ ගේ පොට් එකෙ
    සිරාවට.. මේ ලගපාත නේ.. පයින් ඇවිල්ල ගේ බිදින්න ඔන මුගේ.
    පයින් ආවම අසරනයෙක් කියල හිතල පොලිසියට කියන එකකුත් නෑ :P
     
    • Like
    Reactions: Big Cass