හොරාට_වුණ_දේ

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:lol::lol::lol::lol:
බයික් එකේ එකා තමා බන් දවසකටවත් බඩුව :lol::lol::lol::lol:

බලපන්කො අරුව පොලිසියට දාල බොස් වගේ ගිය හැටි හරියට හයර් එකක් ආවා වගේ

සිරාවට:lol:

හොද වෙලාවට ලංකාවෙ නෙමෙයි උනෙ බැරි වෙලාවත් එහෙම උනා නම් ඔක්කොටම කලින් දෙකක් ඇනැලා කුඩුවට දාන්නෙ බයික් කාරයව:rofl: