මගේ අදහස
ආණ්ඩුව ඉතා ඉක්මනින් IMF එකත් එක්ක ගිවිසුම් ගත නොවුනොත් ජුනි වල අපිට කෙල වෙනවනෙකෝමත්.
දැන් මිනිස්සුන්ට ඔනේ හොරකම් කරපු සියල්ල නැවත අරන් රටේ ප්රශ්න නැති කර ගන්න.
බැරිද යෝජනාවක් ගේන්න..
ඉතාම ඉක්මනින් සම්පූර්ණ දේශපාලකයොයි.. ඔය ප්රාදේශීය සභා අරුන් මුං සේරගෙම වත්කම් විගණයක් කරල හොරු ටිකට නඩු දාල උන්ව හිරේ දාලා..
සියලුම වත්කම් රජයට පවර ගන්න.
එහෙම උනොත් ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉතුරු වෙන්නෙ කිසිම දූෂනයකට සම්බන්ධ නැති පිරිස්.
ආසන වල මදි පාඩුවක් උනොත් මේ රටේ ඒ ඒ ඇමතී දූර වලට ගැලපෙන අවබෝදය සහ අත්දැකීම් තියෙන මහාචාර්ය හෝ සුදුසු අය පත් කරන්න පුලුවන්. මොක්ද ඇග්ද්මැති ප්රමුඛ කැබිනට් එකක් නැතුව IMF will not workout.
Only my point of view
Comments Guys..
විදේශයන්ට ගෙන ගිය සහ එහි තිබෙන සියලු වත්කමුත් ඇතුලත්ව.
------ Post added on Apr 8, 2022 at 9:12 AM