හොරා කාපු ඪනය

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    මගේ අදහස

    ආණ්ඩුව ඉතා ඉක්මනින් IMF එකත් එක්ක ගිවිසුම් ගත නොවුනොත් ජුනි වල අපිට කෙල වෙනවනෙකෝමත්.
    දැන් මිනිස්සුන්ට ඔනේ හොරකම් කරපු සියල්ල නැවත අරන් රටේ ප්‍රශ්න නැති කර ගන්න.

    බැරිද යෝජනාවක් ගේන්න..
    ඉතාම ඉක්මනින් සම්පූර්ණ දේශපාලකයොයි.. ඔය ප්‍රාදේශීය සභා අරුන් මුං සේරගෙම වත්කම් විගණයක් කරල හොරු ටිකට නඩු දාල උන්ව හිරේ දාලා..

    සියලුම වත්කම් ‍රජයට පවර ගන්න.
    එහෙම උනොත් ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉතුරු වෙන්නෙ කිසිම දූෂනයකට සම්බන්ධ නැති පිරිස්.
    ආසන වල මදි පාඩුවක් උනොත් මේ රටේ ඒ ඒ ඇමතී දූර වලට ගැලපෙන අවබෝදය සහ අත්දැකීම් තියෙන මහාචාර්ය හෝ සුදුසු අය පත් කරන්න පුලුවන්. මොක්ද ඇග්ද්මැති ප්‍රමුඛ කැබිනට් එකක් නැතුව IMF will not workout.

    Only my point of view

    Comments Guys..

    විදේශයන්ට ගෙන ගිය සහ එහි තිබෙන සියලු වත්කමුත් ඇතුලත්ව.
    ------ Post added on Apr 8, 2022 at 9:12 AM
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    226 ඉද්දි උන්ට විරුද්ධ නඩු අහන්නේ කව්ද

    බයිලා කියන්නේ නැතුව නාගානන්ද 226ටම විරුද්ධව දාලා තියෙන වාහන බදු වන්චාව නඩුවට සහය දීලා ඉදපංකො ඉස්සරවෙලා.

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    nadu dala eddi uba merila gasuth pelavila aethi lol

    mathakane pasku naduva,maha bank naduva
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    226 ඉද්දි උන්ට විරුද්ධ නඩු අහන්නේ කව්ද

    බයිලා කියන්නේ නැතුව නාගානන්ද 226ටම විරුද්ධව දාලා තියෙන වාහන බදු වන්චාව නඩුවට සහය දීලා ඉදපංකො ඉස්සරවෙලා.

    යකෝ දැන මහජනතාව කියන්නෙ වෙන් ලබ්බක් ද?

    ඇයි මේ රටේ ශෙශ්ඨාදිකරණයක් තියෙන්නෙ පකටද?
    නගානදට සහය දෙන්න ඔනේ සියලුම නිතීඣ්වරු.

    එයා ජනතාවට එකතු වෙලා සහය ඉල්ලුවා නම් ලැබෙයි.

    වීඩියෝ දදා ඉදල හරියන්නෙ නෑ

    දැන් අර නීතීඣ සෙට් එක නීතිපතිට ගිහින් සද්දෙ දැම්මෙ අන්න ඒ වගේ

    nadu dala eddi uba merila gasuth pelavila aethi lol

    mathakane pasku naduva,maha bank naduva
    ඔය පරන සෙල්ලන් දැන් හරියන්නෙ නෑ. කැරි වැඩ කරොත් ජනතාව රිටන් එක දෙන්ම බලන් ඉන්නෙ ඔන පකෙක්ට දැන්
    ------ Post added on Apr 8, 2022 at 9:29 AM
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇයි මේ රටේ ශෙශ්ඨාදිකරණයක් තියෙන්නෙ පකටද?
    මිනීමරුවෙක් කියලා මරණ දඬුවම ලැබිලා හිටපු ප්‍රේමලාල් නිදහස් වුනේ කොහෙන්ද

    සාක්ෂි ඔක්කොම තියන, තීන්දුව විතරක් දෙන්න තියෙන තීරු බදු වංචා ණඩුවෙ තීන්දුව දෙන්නේ නැතුව ණඩුකාරයො ඉවත් වෙලා යනවා.

    ටීවී වල තියා සමාජ මාධ්‍යයේ වත් ඒ ණඩුව ගැන කතා වෙනවාද. එහෙම එකක් දැක්කත් අහක බලාගෙන යන උඹලා දැන් බයිලා කියවනවා
    ------ Post added on Apr 8, 2022 at 9:44 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    පුලුවන්.

    මුලින්ම යෝජනාව පාර්ලිමේන්තුවට ගේන්න ඕනෙ,
    ඊ ලඟට යෝජනාවේ තිබෙන කරුණු සලකා බලන්න කමිටුවක් පත් කරන්න ඕනෙ.
    අදාල කමිටු වාර්ථාව ලැබුණට පස්සෙ, යෝජනා මාලාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල ඡන්ද විමසීමක් කරනව.
    එතනින් යෝජනාව සම්මත වුනොත්,
    අදාල කරුණු සඳහන් ගැසට් පත්‍රය නිකුත් කරනව.
    ඊට පස්සෙ විගණන දෙපාර්තමේන්තුව අදාල නව ගැසට් පත්‍රයට අනුව, විගණනය කරන්න ලැයිස්තුවේ සටහන් පළමු මන්ත්‍රීවරයගෙ ගිනුම් පිරික්සීම පටන්ගන්නව.
    අදාල මන්ත්‍රීවරයගෙ නීතීඥවරු, තවත් මන්ත්‍රීවරුන්ගෙ අත්සන් සහිත පෙත්සමක් උසාවියට ඉදිරිපත් කරල රටේ නැති ප්‍රඥප්ති ප්‍රකාශ අරගෙන පෙන්නල, ගිනුම් පිරික්සීමට විරුද්ධව උසාවියෙන් අතුරු තහනම් නියෝගයක් ගන්නව.
    නඩුව විභාග කරල අවසන් වෙනකල් ගිනුම් පිරික්සීම කල් යනව.....

    සැමට එක නීතියක් කියල, ඔය අතරතුර නඩු වාර්ථා අස්ථාන ගත වීම් වගේ දේවල් අනන්ත වෙන්න පුලුවන්. ඒව හරියට පිලිවෙලක් වෙනකල් නඩුව කල්යයි....

    කවද හරි නඩුව නැවත කැඳවන දිනක, අතුරු තහනම ඉවත් වෙලා නඩුවෙන් විගණන දෙපාර්තමේන්තුව ජයගත්ත කියමුකො..
    ඊට පස්සෙ මන්ත්‍රීගෙ ලෝයර්ස්ල ඇපෑලක් ඉදිරිපත් කරනව...
    ඒකත් ඉවරවෙලා ඇපෑල නිශ්ප්‍රභා වුණාමයි කියමුකෝ....

    ඊටපස්සෙ ආයෙමත් විගණන ක්‍රියාවලිය පටන්ගන්න පුලුවන්...
    මේ වෙනකොට සියලු වත්කම් අදාල මන්ත්‍රීවරුන්ගෙ නම් වලින් තිබුණොත්, ඊට අදාල දේපල රාජසන්තක කරන්න පුලුවන්...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම දවසෙන් දෙකෙන් ඕව කොහොමද බන් හොයන්නෙ? ඕවා මේ කොල වල ලියලා බැංකුවේ දාලා හොරා කාපුවද එහෙම කරන්න. ලේසි නෑ ඔය වැඩේ. ඒක කරන්න පටන් ගන්න ඕන ආණ්ඩුවක මුල් කාලෙමයි. දැන් ඕව කරන්න බෑ අලුත් ආණ්ඩුවක් එනකන්. දැන් කරන්න තියෙන එකම දේ රාජපකයිව උන්ම හදපු අර්බුදයෙ බෙල්ල මුලින්ම හිරකරලා විනාස කරලා දාන එක.

    ඒකට උදවු කරන්න ඕන උන් පිටරට ඉඳල සල්ලි එවන්න එපා බැංකු වලට. ඕකුන් හෙන ඉමෝෂනල් කැම්පේන් එකක් ගෙනියන්නේ ඒකට. මිනිස්සුන්ට අමාරුයි තමයි. හැබැයි මේ වෙලාවෙ ඊටත් වඩා හිරවෙලා ඉන්නෙ රාජපකයි. උන්ට ගැලවෙන්න තියෙන එකම විදිය තමයි රට ඉන්න උන් සල්ලි එවන එක.
     
    • Like
    Reactions: Dubairox

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    මිනීමරුවෙක් කියලා මරණ දඬුවම ලැබිලා හිටපු ප්‍රේමලාල් නිදහස් වුනේ කොහෙන්ද

    සාක්ෂි ඔක්කොම තියන, තීන්දුව විතරක් දෙන්න තියෙන තීරු බදු වංචා ණඩුවෙ තීන්දුව දෙන්නේ නැතුව ණඩුකාරයො ඉවත් වෙලා යනවා.

    ටීවී වල තියා සමාජ මාධ්‍යයේ වත් ඒ ණඩුව ගැන කතා වෙනවාද. එහෙම එකක් දැක්කත් අහක බලාගෙන යන උඹලා දැන් බයිලා කියවනවා
    ------ Post added on Apr 8, 2022 at 9:44 AM
    හුට්ටො උබලා උබලා කියන්නෙ කාටද පකෝ උබ. මං මගෙ අදහසක් දැම්ම ඒකට අව්ශ්‍ය දෙයක් කියපන් නිකන් බුරු පාර්ට් නොදා. දැන් නැගිටලා ඉන්න්ව් මහ ජනතාව.

    පුලුවන්.

    මුලින්ම යෝජනාව පාර්ලිමේන්තුවට ගේන්න ඕනෙ,
    ඊ ලඟට යෝජනාවේ තිබෙන කරුණු සලකා බලන්න කමිටුවක් පත් කරන්න ඕනෙ.
    අදාල කමිටු වාර්ථාව ලැබුණට පස්සෙ, යෝජනා මාලාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල ඡන්ද විමසීමක් කරනව.
    එතනින් යෝජනාව සම්මත වුනොත්,
    අදාල කරුණු සඳහන් ගැසට් පත්‍රය නිකුත් කරනව.
    ඊට පස්සෙ විගණන දෙපාර්තමේන්තුව අදාල නව ගැසට් පත්‍රයට අනුව, විගණනය කරන්න ලැයිස්තුවේ සටහන් පළමු මන්ත්‍රීවරයගෙ ගිනුම් පිරික්සීම පටන්ගන්නව.
    අදාල මන්ත්‍රීවරයගෙ නීතීඥවරු, තවත් මන්ත්‍රීවරුන්ගෙ අත්සන් සහිත පෙත්සමක් උසාවියට ඉදිරිපත් කරල රටේ නැති ප්‍රඥප්ති ප්‍රකාශ අරගෙන පෙන්නල, ගිනුම් පිරික්සීමට විරුද්ධව උසාවියෙන් අතුරු තහනම් නියෝගයක් ගන්නව.
    නඩුව විභාග කරල අවසන් වෙනකල් ගිනුම් පිරික්සීම කල් යනව.....

    සැමට එක නීතියක් කියල, ඔය අතරතුර නඩු වාර්ථා අස්ථාන ගත වීම් වගේ දේවල් අනන්ත වෙන්න පුලුවන්. ඒව හරියට පිලිවෙලක් වෙනකල් නඩුව කල්යයි....

    කවද හරි නඩුව නැවත කැඳවන දිනක, අතුරු තහනම ඉවත් වෙලා නඩුවෙන් විගණන දෙපාර්තමේන්තුව ජයගත්ත කියමුකො..
    ඊට පස්සෙ මන්ත්‍රීගෙ ලෝයර්ස්ල ඇපෑලක් ඉදිරිපත් කරනව...
    ඒකත් ඉවරවෙලා ඇපෑල නිශ්ප්‍රභා වුණාමයි කියමුකෝ....

    ඊටපස්සෙ ආයෙමත් විගණන ක්‍රියාවලිය පටන්ගන්න පුලුවන්...
    මේ වෙනකොට සියලු වත්කම් අදාල මන්ත්‍රීවරුන්ගෙ නම් වලින් තිබුණොත්, ඊට අදාල දේපල රාජසන්තක කරන්න පුලුවන්...
    එල මචන්.. GOgota කියල පටන් ගත්ත වගේ මේ සම්බන්ධ qualified proffesional ayta මේ යෝජනා දෙන්න පුලුවන් නේද..
    ------ Post added on Apr 8, 2022 at 11:18 AM

    එහෙම දවසෙන් දෙකෙන් ඕව කොහොමද බන් හොයන්නෙ? ඕවා මේ කොල වල ලියලා බැංකුවේ දාලා හොරා කාපුවද එහෙම කරන්න. ලේසි නෑ ඔය වැඩේ. ඒක කරන්න පටන් ගන්න ඕන ආණ්ඩුවක මුල් කාලෙමයි. දැන් ඕව කරන්න බෑ අලුත් ආණ්ඩුවක් එනකන්. දැන් කරන්න තියෙන එකම දේ රාජපකයිව උන්ම හදපු අර්බුදයෙ බෙල්ල මුලින්ම හිරකරලා විනාස කරලා දාන එක.

    ඒකට උදවු කරන්න ඕන උන් පිටරට ඉඳල සල්ලි එවන්න එපා බැංකු වලට. ඕකුන් හෙන ඉමෝෂනල් කැම්පේන් එකක් ගෙනියන්නේ ඒකට. මිනිස්සුන්ට අමාරුයි තමයි. හැබැයි මේ වෙලාවෙ ඊටත් වඩා හිරවෙලා ඉන්නෙ රාජපකයි. උන්ට ගැලවෙන්න තියෙන එකම විදිය තමයි රට ඉන්න උන් සල්ලි එවන එක.

    පිටරටින් රෙමිට් කරන $ හරි අනිත් ඒවා හරි ඩිරෙක්ට් එන්නෙ මහබැඔකුවට නේද? අලුතෙත් පත් වෙච්ච කෙනා ගැන විශ්වාස කෙරුවකිද?
    ------ Post added on Apr 8, 2022 at 11:19 AM