මේක කිරියන්ට අදාළ නෑ බාහිර පාර්ශවයකට දාපු එකක්
කිරියනි පොත්ත කහ උනාට පළතුරු ගන්න එපා කාබයිට් ගහලා වෙන්ඩ පුලුවන්
මනුස්සයෙක් fb account දෙකක් හදනකොට තමන්ගෙ නමේ අකුරු,ස්ත්‍රී/පුරුෂ භාවය,උපන්දිනය වරදිනවා කියන්නෙ එසේ මෙසේ ලෙඩක් නෙවේ
එව්වා plan නෙවේ master plan
paper උස්සනවා වගේ plan නෙවේ මෙව්වා දඩම plan
හොරා හොරාමයි බොල
account දෙකේ post වැටෙන්නෙ දෙවිදිහකට
සැක් plan එක මාට්ටු උනේ ඊයේ,ඕක කලින් මාට්ටු උනානම් මෙව්වා මෙච්චර දුරදිග එන්නෙ නැතුව විසදෙන්න තිබ්බා
කියපු,රඟපාපු නාට්‍ය ඔක්කොම පට්ට තාත්විකයි එකෙක් දෙන්නෙ නෙවේ ඇන්දුනේ 100ක් 200ක්ම ඇන්දුනා
දැන් තියෙන්නෙ පට්ට තරහක් but පලිගන්න අදහසක් නෑ
රසවින්දනය සඳහා
කිරියනි පොත්ත කහ උනාට පළතුරු ගන්න එපා කාබයිට් ගහලා වෙන්ඩ පුලුවන්
මනුස්සයෙක් fb account දෙකක් හදනකොට තමන්ගෙ නමේ අකුරු,ස්ත්‍රී/පුරුෂ භාවය,උපන්දිනය වරදිනවා කියන්නෙ එසේ මෙසේ ලෙඩක් නෙවේ
රසවින්දනය සඳහා