හොරෑ සහ ගණික‍‍ාවෝ

scooby dooo

Member
Jan 26, 2011
520
29
0
ai ban denavaka haamine:P:P:P
tv3.jpg
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    heh heee..
    anusa sonalo
    udayanthi
    anuska
    kanchana

    heh heh heeee

    machan lankawe famouse artist kenek kiwwa dawasak mata
    eya issaraha drawing walata andum galewwe nathi niliyo innawanam e aya dakunu athe angili ganatath adui kiyala

    minihage dakunu athe angili 6i
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    මේ ගෑනුන්ට උඹලා අපි කන්න දෙන්නෙත් නෑ. අපි සල්ලි දෙන්නෙත් නෑ.ඒක නිසා ඒ අය ඒ ජොබ් එක කරනවා.රාජපක්ෂලා වගේ හොර ඇමතිවරු මහජන මුදල් හොරකම් කරලා කනවට වඩා මේ අය මේ කරන වැඩේ නම්බුයි.කුඩු දුමින්ද, මර්වින්ලා වගේ කුඩු විකුනලා කනවට වඩා ඇඟ විකුනලා කන එක නම්බුයි.
    පොලිස් කාරයෝ යවලා වටලන්නේ හරියට මේ අය පෝෂනය කරන්න රටේ සම්පත හම්බ කරලා තියෙනවා වගේ. ගෑනු සල්ලි පෙරේත කමටත් මේක කරනවා.ලිංගික ආශාව නිසත් කරනවා.බහුතරය මේක කරන්නේ සිය දිවි නසා ගන්න තත්වයට ආවම.ඒ අය කල්පනා කරනවා මේක කරලා ජීවත් වෙන්න.ඒක සිය දිවි නසා ගන්න පෙර තියෙන අන්තිම පොට.අපි පොන්නයෝ වගේ ඒකට හිනා වෙන්න හොඳ නෑ.