ai ban denavaka haamine![]()
![]()






රෝප්;10625337 said:අනේ මංදං බං එක අතකට උං පවු බං සල්ලි කියන සාධකේ නිසානේ ගොඩක් උන් චා වෙන්නේ සමහර උන්නම් තියෙන කැහිල්ලට යනවා![]()





මේ ගෑනුන්ට උඹලා අපි කන්න දෙන්නෙත් නෑ. අපි සල්ලි දෙන්නෙත් නෑ.ඒක නිසා ඒ අය ඒ ජොබ් එක කරනවා.රාජපක්ෂලා වගේ හොර ඇමතිවරු මහජන මුදල් හොරකම් කරලා කනවට වඩා මේ අය මේ කරන වැඩේ නම්බුයි.කුඩු දුමින්ද, මර්වින්ලා වගේ කුඩු විකුනලා කනවට වඩා ඇඟ විකුනලා කන එක නම්බුයි.
පොලිස් කාරයෝ යවලා වටලන්නේ හරියට මේ අය පෝෂනය කරන්න රටේ සම්පත හම්බ කරලා තියෙනවා වගේ. ගෑනු සල්ලි පෙරේත කමටත් මේක කරනවා.ලිංගික ආශාව නිසත් කරනවා.බහුතරය මේක කරන්නේ සිය දිවි නසා ගන්න තත්වයට ආවම.ඒ අය කල්පනා කරනවා මේක කරලා ජීවත් වෙන්න.ඒක සිය දිවි නසා ගන්න පෙර තියෙන අන්තිම පොට.අපි පොන්නයෝ වගේ ඒකට හිනා වෙන්න හොඳ නෑ.
ado paw ban.....marichcha minissunta ohoma agawrawa karana eka hari madi ne macho....![]()


උඹ ඕක කියද්දි මතක් උනෙ, අපේ එකෙක් දවසක් ඔනෙම නිළියෙක්ගෙ වැලක් තියනව කියල එකෙක් ඇහැව්ව දෙනවක හාමිනෙගෙ එකක් තියනවද කියල... එදා ඉදන් අරූට දෙනවක හාමිනේ කියල කින්ඩි කරන්නෙ...![]()






ane palayan yako yanna meki mage yaluwek ekkath giya..4tos thiyenava mage laga![]()
meyay eyage lover ge seen thamay mattu une ehema nathuwa meya ganikavakj nemey
niliyo okkoma ekai ban okkoma badu...loketa penna eka munak anith welavata eka minak..udayanthige nam videos tiyenawa neda