හොරිකඩ මැක්කා ! ! !

Jan 24, 2009
3,532
130
0
මැක්කට දුක හිතුනද? සැලෙන්න එපා මෙයා. මේක බ්ලොග් එකක් නෙවෙයි නේ. උයාගේ බ්ලොග් එක කවුරුවත් බලන්නේ නැති නිසා මෙහෙම බයිට් වෙලා නැතුව ඇති නේ. අනේ සොරි
මැක්කගේ සියුමැලි හිත රිදුනා නම්. වීව්ස් 508ක් ලොවෙත් දැකලා නැති මැක්කට මේවා ගැන ඇක්ස්පීරියන්ස් නෑ නේ. මට සා වෙන්න.:sorry::sorry: මම මීට පස්සේ උහුලගෙන ඉන්න බැරි තරමට
බයිට් නොකර ඉන්නම්. ඒ වුනාට සුට්ටක් බයිට් කරනවා. මැක්කා කඩේ යන විදියට් දැක්කම බයිට් කරන්න ආස හිතෙනවා.ඒවට පුරුදුවෙන්න මෙයා, මේ ෆෝරම් සයිට් 1ක් නේ.සහ
උයා පිරිමි මැක්කෙක් නේ ( ශුවර් 1ට පිරිමි නේ? )
ඒක නෙවෙයි මැක්කෝ මම අහලා තියෙන විශ්නු-සෙනසුරු කොම්බැට් එකේදි නම් විශ්නු දෙයියෝ ඌරෙක් වුනේ නෑ. එයා අලියෙක් වෙලා බටකොල කෑවාලු. :eek::eek:උයා මේ කියාලා තියෙන්නේ
උයාගේ ෆැමිල්ය් මෙම්බර් කෙනෙක් ඌරෙක් වෙලා කරපු සීන් එකක්ද? මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා, උයාගේ ජාතකේට ඌරෙක්ගේ සම්බන්දයක් තියෙනවද? හැමතිස්සෙම කතා
කරන්නේ ඌරා, වසුරු ගැනමනේ. :shocked::shocked:
ප. ලි. මදුර ඇක්ස් එක්ක සෑහෙන්න මාර ජෙලක් නෙ ඔයාට තියෙන්නේ. එයාගේ යුනිකෝඩ් එකේ 1 දවසක ඩවුන්ලෝඩ් ගාන ඔයාගේ වසුරු ( හෝ ඌරු ) බ්ලොග් එකේ ටෝටල් වීව්ස් ගානට වඩා වැඩියි නේ?
ඕවා ඔහොම තමයි මැක්කෝ. කුනුගොඩවල් වලට නිලමැස්සෝ( දැන් නිල මැස්සොත් එන්නේ නෑ නේ, උන් කේ ඇෆ් සී යනවා නේ) එනකොට මල්වලට බඹරු ඇදෙනවා.
උයාත් සිංහල යුනිකෝඩ් 1ක් වත් හදන්න මෙයා, ඔයාටත් එතකොට වීව්ස් ටොං ගනන් හම්බේවි:):)
 
Last edited:

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
මං දැන් දැක්කෙ ලොල් මූ නම් ටිංකිරිම නාන්න ඉපදුන එකෙක් ඊයෙ සහ අද හිමිදිරී පාන්දර තමා වාදය තිබුනේ මේවා වාදයෙන් පිට අවලංගු මඩ ගැසීම් ...අපි මොනවද මැක්කො මඩ ගහනකොට කරන්නේ? අද බාගත්ත සිංදු ටිකක් අහ අහ මේක බල බල ඉන්නවා :D
ම්ම්ම් yeah feel that?
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
හරියට මහන්සිවෙලා, දැන් මේකෙ අභිප්‍රාය මොකද්ද?
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මැක්කානෙණි උඹට කවුරුන්හෝ අපහාසයක් කළෙනම් කියනු මැන..අඩා දොඩා පළ නැත...
බලු වීමෙන්ද නිරුවතින් සිටීමෙන්ද පළ නැත
ඔබ තනි නැත මේ දෙරණෙ අපි ද සිටිමු