හොරුගෝගමට නැවතත් කඳුළු ගෑස් ප්‍රහාර!

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ලන්කාවෙ හමුදා පොලිසිය එක්ක හැප්පිලා නන් කවදාවත් අරගල දිනන්න බෑ. මොලෙන් තමයි ගේම දෙන්න ඕනෙ.
    ලංකාවේ විතරක් නෙමෙයි. කිසිම රටක ආණ්ඩුවක් ඒ රටේ ආරක්ෂක අංශයේ සහයෝගය නැතුව පෙරලන්න අමාරුයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Lankawe policiyatai hamudawatai university students lata wedi thiyanna anamanan karanna giyaama HRights ena case ematai bro. Unta thama match eka gahanna puluwan
    අමුතු දෙයක් නම් වෙන්නෙ නැ පොන්සි ඔන නම් හෙලා දැකල නිවේදනයක් දායි ඔච්චරම තමයි, තොපිල වගේ ගූ වහල්ලු මවන් ඉන්න ඒව නම් වෙන්නෙ නැ

    පොඩි ළමයි :( :( :no: :no: :angry::angry:
    ඕවට පොඩි උන්ව අරන් එන එකාලට ඉස්සෙල්ලා වෙඩි තියන්ඩ ඕන හොයල..
    ------ Post added on May 6, 2022 at 11:12 PM
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    ගේ මුල්ලෙ ඉදන් අප්ඩේට් බල බලා ඉදපල්ල පොන්න රැල, අරුන් අරහෙ කදුලු ගෑස් කනව ගුටි කනව මේ පොන්නයො තෙර්ඩ් දානව..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    සිරා බන්
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    මේ සන්දර්භයෙදි හියුමන් බැරියර් කියන්නෙ ඉනේ ගහං ඉන්න පොඩි උන්ට වෙන්නත් පුළුවන් 🤔
    බැරියර් වැඩ කරේ නෑ හැබැයි
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    තාම protest කලින් විදියටම යනවා. මන් හිතන්නේ police බල්ලන්ට මෙතනින් කලින් යන්න බලාගෙන, කට්ටියව විසුරවන්න තමයි කදුළු ගෑස් ගැහුවේ. හැබැයි දැන් එකේ අනිත් පැත්ත වුනේ
     
    • Love
    Reactions: nikdw

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    තාම protest කලින් විදියටම යනවා. මන් හිතන්නේ police බල්ලන්ට මෙතනින් කලින් යන්න බලාගෙන, කට්ටියව විසුරවන්න තමයි කදුළු ගෑස් ගැහුවේ. හැබැයි දැන් එකේ අනිත් පැත්ත වුනේ
    livestream thiyeda?