හොරුන්ගෙත් හොරු කම්බ හොරු.(පර බල්ලෝ)

tarson

Well-known member
  • Feb 25, 2009
    8,849
    6,116
    113
    ඔය හුකන්නලා හැමදා මහමග තමයි බන් දියුණුවක් නෑ. :no::no:


    හරියටම හරි මචන් .. ඔය වගේ එවුන් හැමදාම ඔතන ඉන්නෙ ඒකයි , කවදාවත් දියුණු වෙන්න බෑ ...

     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    oya vade water bottle valatah karanava...bottle 1k mudiya vate seal karala bt mudiyae seal 1k kadila...meava katada kiyanne ?
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ඕකනෙ ඔවුන්ට හරියන්නෙ නැත්තෙ. හැමදාම පාරෙ පලතුරු විකුන විකුන ඉදී
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම සල්ලි හොයනවට වඩා හොදයි බං පාරේ ලේන්සුවක් එලාගෙන හිඟාකෑවා නම්.. ඒක නම්බුයි අහිංසක මිනිස්සු රවට්ටනවට වඩා..:angry:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔහොම සල්ලි හොයනවට වඩා හොදයි බං පාරේ ලේන්සුවක් එලාගෙන හිඟාකෑවා නම්.. ඒක නම්බුයි අහිංසක මිනිස්සු රවට්ටනවට වඩා..:angry:

    :yes::yes::yes::yes: