හොරුන් රජවෙද්දී උගතුන් බලු වෙයි

Doomed

Banned
Mar 13, 2011
62
9
0
හොරුන් රජවෙද්දී උගතුන් බලු වෙයි

pa1200.jpg
 

Doomed

Banned
Mar 13, 2011
62
9
0
මේකෙන් පේන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පඩිය සොච්චමකින් වැඩි කරන්න ඉල්ලා බැනර් උස්සාගෙන යන අයුරුය.අද ලංකාවේ මහාචාර්ය කෙනෙක්ගේ වැ‍ටුප බටහිර රටක කක්කුස්සි හෝදන කෙනෙක් වැ‍ටුපෙන් අඩක්වත් නැති තරම්ය.
පල් හොරුන් ඉහලම පු‍ටුවේ සහ ඉහලම පු‍ටුවල වාඩිවී සිටීම නිසා අපේ රටේ විසිවැනි සියවසේ ඛේදවාචකය නේද මේ.
 

Doomed

Banned
Mar 13, 2011
62
9
0
සරසවි ඇදුරු අරගලය පෙරටම මැයෙන් පැවැති මහජන සම්මන්ත්‍රණය ඊයේ (21 දා) ප. ව. 3.00 ට කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවණාගාරයේදී ආරම්භ විය. ඒ සඳහා සහභාගි වූ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ආචාර්යවරුන් පා ගමනින් කොළඹ විශාඛා විද්‍යාලයේ සිට මහජන පුස්‌තකාලය වෙත පැමිණි අයුරු.
ඡායා - කමල් වන්නිආරච්චි
 

issi

Member
May 4, 2006
4,155
31
0
Battaramulla
අනේ මෙහෙමත් රටක් බන් උගත් මහාචාර්යවරුත් පාරට බැහැලා.. සුභ අනාගතයක් කිව්වා!! :P
 

rep+beggar

Member
Mar 7, 2011
70
30
0
මේ ආන්ඩුව හොඳයි අපි වගේ හිගන්නන්ට. අපිට හිඟමන් හොඳට හම්බ වෙනවා.