හොරු අල්ලන ගැජට්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    home-security-system-burglar-alarm-anti-theft-home-safety-500x500.jpg



    කෙලින්ම AC එකට ප්ල්ග් කරන මේ වගේ එකක් නම් හොඳයි.මේකේ ගානක් ,ගන්න පුලුවන් තැනක් වත් නෑනේ.

    PIR sensor තියෙන හින්දා පට්ට ගානක් වෙයිද

    Link
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    https://www.daraz.lk/products/door-...0e.searchlist.list.11.58ff660cnQGBbp&search=1

    මේකත් මරු ගැජට් එකක්, ලොකු ගානකුත් නැහැ
    මෙක කෑලි දෙක, එකක් දොරේ උලුවස්සෙ සහ අනෙක දොර පියන සෙට් කරන්න ඕන, දොර ඇරලා කෑලි දෙක ඈත් උනාම එලාම් එක වදිනවා
    super loud, 90dB කියලා තියෙන්නෙ,
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    හොරු කියන්නෙ වෙනස් වෙවී ඉස්සරහට යන සමාජයේ තවත් එක කොටසක්. හොරකම් නවත්තන්න නම්, උන්ට තියෙන ප්‍රශ්ණ වලට උත්තර හොයපල්ලා. දවසෙම සිමෙන්ති ටිකක් ඇදලා ගඩොල් ටිකක් ඇදගෙන දරුවන්ට කන්න දෙන්න/ණය ගෙවන්න/කුඩු වලට සල්ලි හොයාගත්තු උන්ගෙ රස්සාවටත් උබලගෙ ආණ්ඩුවෙන් කෙලියනෙ. උන්ට ප්‍රශ්ණ තියෙන තියෙන තාක් කල් හොරකම වැඩි වැඩියෙන් වේවී. උන්ගෙ ලිස්ට් එකේ උබේ මැටි මඩුව බිඳින්න නියමිතදාට උන්ට බඩේ අමාරුවක් වත් හැදෙන්න කියලා අදහන දෙයියෙක්ගෙන් ඉල්ලපන්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මම වත්තට රෑට බල්ලො එනවට වැඩක් කරලා තිබ්බා ඒකම කරන්න පුලුවන්
    මෝශන් සෙන්සර් තියනවා කඩේ ගන්න, 1000ක් විතර වෙන්නෙ(ඒකට මිනිහෙක් හරි සතෙක් හරි සෙන්සරේට අහු උනාම බල්බ් එකක් හරි මොනා හරි පත්තු කරගන්න හදලා තියෙන්නෙ ), ඒකෙ බල්බ් එක වෙනුවට අර ගෙවල් වලට හයි කරන බෙල් එකක් හයි කරපන්, මම හයි කරපු එක අර පරන ඔරලෝසු වල වගේ බෙල් පියනක් එක්ක තියන එකක් මුලු පලාතම දෙවනත් වෙලා යන්න වදිනවා
    ඒකෙ සෙන්සිටිවිටි එක එහෙම ඇජස්ට් කරන්න පුලුවන්, තව රෑට විතරක් වැඩ කරන්න සහ කොයි තරම් වෙලා වැඩ කරන්න ඕනද කියලා වගේ සෙට් කරන්න පුලුවන්
    එකම අවුල තියෙන්නෙ ඔය සෙන්සරේ හිටි ගමන් කිසිම සතෙක් නැතුවත් වදිනවා ඒක නං ලොකු අවුලක් නැහැනේ
    ඇහැරෙන්නෙ නැද්ද යකො :lol:
     
    • Like
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    https://www.daraz.lk/products/door-...0e.searchlist.list.11.58ff660cnQGBbp&search=1

    මේකත් මරු ගැජට් එකක්, ලොකු ගානකුත් නැහැ
    මෙක කෑලි දෙක, එකක් දොරේ උලුවස්සෙ සහ අනෙක දොර පියන සෙට් කරන්න ඕන, දොර ඇරලා කෑලි දෙක ඈත් උනාම එලාම් එක වදිනවා
    super loud, 90dB කියලා තියෙන්නෙ,
    ඕක ගැහුවොත් දවසෙන් ඉවරයි බන් දුම් ගේ ඇතුලේ තියෙන රස්නෙටයි දුමටයි.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Bump

    හොරු කියන්නෙ වෙනස් වෙවී ඉස්සරහට යන සමාජයේ තවත් එක කොටසක්. හොරකම් නවත්තන්න නම්, උන්ට තියෙන ප්‍රශ්ණ වලට උත්තර හොයපල්ලා. දවසෙම සිමෙන්ති ටිකක් ඇදලා ගඩොල් ටිකක් ඇදගෙන දරුවන්ට කන්න දෙන්න/ණය ගෙවන්න/කුඩු වලට සල්ලි හොයාගත්තු උන්ගෙ රස්සාවටත් උබලගෙ ආණ්ඩුවෙන් කෙලියනෙ. උන්ට ප්‍රශ්ණ තියෙන තියෙන තාක් කල් හොරකම වැඩි වැඩියෙන් වේවී. උන්ගෙ ලිස්ට් එකේ උබේ මැටි මඩුව බිඳින්න නියමිතදාට උන්ට බඩේ අමාරුවක් වත් හැදෙන්න කියලා අදහන දෙයියෙක්ගෙන් ඉල්ලපන්.

    ඒක අැත්ත රුචිර බ්‍රෝ..ඒ කාලේ ජෙප්පොන්ට බත් පාර්සල් ටිකක් බැඳල ගේ ඉස්සරහ තිබ්බනම් උන් බත් මුට්ටි හොරෙන් උස්සන් දුවන්නේ නෑනේ නේද..🤭🤭🤭
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඇහැරෙන්නෙ නැද්ද යකො :lol:
    මිදුලෙ කොනේ හයි කරලා තිබ්බෙ,
    අපි නං දොරවල් වහගත්තට පස්සෙ ඇහෙරෙන තරමට ගේ ඇතුලට ඇහෙන්නෙ නැහැ , හැබැයි අල්ලපු ගෙදර කවුරුහරි කියලා තිබ්බා රෑට මොකද්දෝ එලාම් එකක් ඇහෙනවා කොහෙද දන්නෙ නැහැ කියලා

    ඕක ගැහුවොත් දවසෙන් ඉවරයි බන් දුම් ගේ ඇතුලේ තියෙන රස්නෙටයි දුමටයි.
    එහෙනං අර pir senser එකක් දාල door bell වැඩේ කරා නං බඩුම තමයි. ඒක ඇතුලෙන් හයි කරන්න ඕනත් නැහැ එලියෙන් දොරකඩට හරිවලා තිබ්බා නං දොර ලඟට ආපු ගමන් එලාම් එක වදිනවා
    ------ Post added on Feb 5, 2022 at 9:59 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    Untitled%2B6.png


    අපේ පැත්තේ රබර් ෂීට් වේලන දුම් ගෙවල් තියෙනවා.ආරංචියක් ආවා ගමේ දුම් ගෙවල් කිහිපයකට හොරු පැනලා කියලා..පහුගිය ටිකේම වත්තේ පුවක් ටික හොරු කැඩුවා.දැන් පුවක් සීසන් එක ඉවරයි.

    අපේ දුම් ගෙටත් මුන් පනියි කියලා සැකයි.මෙච්චර කාලෙකට නම් එහෙම දෙයක් වෙලා නෑ.ඉස්සර වගේ නෙමෙයි දැන් බේබද්දෝ කුඩ්ඩෝ වැහි වැහලා ගම්වල..

    දුම් ගේ හදලා තියෙන්නේ මැටිවලින්.පරණ තාලෙට .පොඩි උලුවස්සක් තමයි තියෙන්නේ ,එතනින් විතරයි ඇතුල් වෙන්න පුලුවන්.ලෑලි 3ක් දාලා දොර හදලා තියෙනේ.පරණ කඩ වල තියෙන්නේ ලෑල්ල ලෑල්ල අරින්න හදලා.අන්න ඒවගේ .

    ලොක් දාලා නෑ ලෑලි දොරට.බැලුවේ හොරෙක් එහෙම රිංගන්න හැදුවොත් වර්නින් එකක් එන විදියේ ගැජට් එකක් සෙට් කරන්න කියලා.

    හුගක් උන් කියන්නේ කරන්ට් එක අදින්න කියලා.ඕවා කරලා ගෙදර එකෙකුට කරුමෙට වැදුනොත්..

    මේ වගේ දේකට අත්හදා බලලා හරි ගිය ගැජට් එහෙම තියෙනවා නම් කියපල්ලාකෝ.
    ආඩ්‍රිනෝ වලින් සෙන්සර් එකක් කාට හරි කියලා හදාගන්න

    මොශන් සෙන්සර් අරගන්න අලී එක්න්

    මෝශන් කැමරාස්
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මොන ෆයිය දැම්මත් වැඩැක් නැහැ බොල අරූ කරන්ට් එක කපන කැපිල්ලට හොරු ගේත් උස්සන් යන සීන් එකක් තියෙන්නෙ. අද උදේ ඉදන් පවර් නැහැ. මම සී සී ට්ව් දාල තියෙන්නෙ ඉතින් වැඩැක් තියේද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ara ekkenek kiyala tiyena widitata pir sensor ekak dala siren ekak bell ekak set karanna.wade goda.mn karala tiyenawa

    දුම් ගෙට ගින්දර දැම්මට පස්සේ ඒ කිට්ටුවට යන්න බෑ.පට්ට රස්නයක් තියෙන්නේ.සෙන්සර් වලට අවුලක් වෙයිද?

    pir sensor වලින් ඩිටෙක්ට් කරන්නේ උෂ්ණත්වය ද චලනද?
     
    • Like
    Reactions: NRTG

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මාත් මේ ටිකේ හොයනවා rent එකට ගත්ත ගෙදරකට යන්න නිසා

    මේ ටිකක් අරන් දොර ජනෙල් ටිකට දාන්න හිතුවේ. තව මේ වගේ දෙකක්, තුනක් hub අරන් hub එකකට connect කරන්න හිතුවේ . Amazon Echo Dot එකකුත් අරන් තව පොඩි smart home සින් එකක් ඔය ටික එක්කම කරන්න තමයි idea එක තියෙන්නේ