stupid argument....මහජන ධනය සොරකම් කිරීම වැළැක්වීම පමණක්වත් රටක දියුණුව සඳහා ප්‍රමාණවත් නොවේ. සැබෑ ප්‍රගතිය අත්කර ගැනීමට අධ්‍යාපනය, නවෝත්පාදනය, යුක්ති සහගත ආර්ථික ප්‍රතිපත්ති, කාර්යක්ෂම රාජ්‍ය සේවා සහ සමාජ අඛණ්ඩතාව වැනි සියලු අංශවල සමස්ත සංවර්ධනයක් අවශ්‍ය වේ. එක් පැත්තකට අධික අවධානය යොමු කිරීම සමස්තයට හිතකර නොවේ.
අපිට මතක් වෙනවා කාගම හාමුදුරුවෝ කියපු කලා වැව හදන කතාව එතකොට.....ඇයි නැත්තේ
Highway එක හැඩුවේ කවුද කියලා මතක් වෙන්නේ නැද්ද ඒකේ යද්දි ?
Iwරට දියුණු කර කර හොරාකන්න දෙන්න ඕන, ඒක තමයි සංවර්ධනය කියන්නෙ.![]()
Ow bn samaharu hithan inne mahindaya rate moneysihalunta owa therenne na +un hithana inne (simple jeppoth ) badu mila wadi wela thiyenne hora kapu nisa kiayala!
USD walin badu mila wadi wena eka gana meek na,!