මාර ආතල් ටිකක් බං මුන්දෙන්නේ

හොරු ඇල්දීම පරක්කුයයි කිසිවකු පවසන්නේ නම් එවන් හදිසි කාරයන්ට පැමිණ භාර විය හැකි බවත් ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
හොරු ඇල්ලීම සඳහා වන විධිමත් පරීක්ෂණ මේ වන විට ක්රියාත්මක වෙමින් ඇති බවද පැවසූ එය තමන්ට අයත් කාර්යයක් නොවන බවත් කියා සිටී.
එළඹෙන 14 වෙනිදා පැවැත්වෙන මහ මැතිවරණයේදී මෙරට කුණු ගොඩවල් ටික ඉවත් කර දැමිය යුතු බවද ඔහු සඳහන් කළේ ජන හමුවක් අමතමිනි.
Meanwhile හොරු ඇවිත් බාර වෙයි කියලා බලාගෙන ඉන්න මෝඩ ජෙප්පෝ

@shenat @navodya @Xi Jinping @kasun_kbp @Hyaenidae